iphone අනාතයින්ට කෙලවමු

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    iphone අනාතයින්ට කෙලවමු

    iphone එකක් තියෙන තරහ කරයෙක් ඉන්නවන්ම් මේක බලපන්



    මෙන්න බාන්ඩේ :P

    :love: జ్ఞా :love:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාත් බැලුවා ඒක.මාරසීන් එකනේද
    .දැන් ඔය මැසේජ් එක ඩිලිට් කරන්න පුලුවන්ද .මැසෙන්ජර් එක ඕපන් වෙන්නෙ නෑනෙ.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    මාත් බැලුවා ඒක.මාරසීන් එකනේද
    .දැන් ඔය මැසේජ් එක ඩිලිට් කරන්න පුලුවන්ද .මැසෙන්ජර් එක ඕපන් වෙන්නෙ නෑනෙ.

    තව msg එකක් එනකන් ඉන්න ඕනි. උඩින්ම තියෙන්නේ ඔය msg එකනම් subject line එකේ පෙන්නන හින්ද crash වෙනව
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    apple phone tiyena unge no nadda bun

    මේකේ ඉන්නවා නේද අර අයිෆෝන් තියෙනවා කියලා ලොකුකම පෙන්නන කීප දෙනෙක්.අර පිස්සෙක් වගේ දිව දික් කරන එකෙක් එහෙම.:D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    indian porak neda oka karala thiyenne.:love:

    උටත් කනාවට වගේ අහු වෙන්න අත්තේ. මොනා උනත් අදහන්න වටන ඩයල් එකක්. :rolleyes:

    Most secured OS my ass
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඕක බොරුවක් හෝ දැන් ෆික්ස් කරලා මම try කරා nothing happans ...
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඕක බොරුවක් හෝ දැන් ෆික්ස් කරලා මම try කරා nothing happans ...

    මටත් හිතෙන්නෙ ෆික්ස් කොරලා තියෙන්නේ. නතින් හැපනස් නවු