Used කරපු Iphone X හරි XS එකක් හරි ගන්න එක ගැන මොකද හිතන්නේ? දැන් පාවිච්චි කරන්නෙ 6S එකක්.
Chandima911 Well-known member Jul 18, 2009 264 414 63 May 20, 2022 #1 Used කරපු Iphone X හරි XS එකක් හරි ගන්න එක ගැන මොකද හිතන්නේ? දැන් පාවිච්චි කරන්නෙ 6S එකක්. Reactions: BlackWalker
kalhara96 Well-known member Aug 7, 2010 4,912 2,979 113 අහවල් තැන May 20, 2022 #2 6S ekata wada nam hondai ithin X ekata 2023 wage wenakan updates enawa man hithanne Reactions: Chandima911
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,925 21,951 113 ගම මහනුවරයි May 20, 2022 #3 apooo ganta epa.. puluwan tharam aluth ekakma ganta balapan.. use karapuwa ganta epa Reactions: batwise and Chandima911
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,873 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 20, 2022 #4 බම්ප්
Sathira529 Well-known member Apr 8, 2019 3,869 1 9,116 113 May 20, 2022 #5 X series එක එච්චරම හොඳ නෑ මචං.පුලුවන් නම් 11 එකකට යන්න බලන්න.එක්කෝ SE 2 එකකට හරි. X series එක avoid කරන්න කියල මම නම් කියන්නේ. Reactions: Chandima911
X series එක එච්චරම හොඳ නෑ මචං.පුලුවන් නම් 11 එකකට යන්න බලන්න.එක්කෝ SE 2 එකකට හරි. X series එක avoid කරන්න කියල මම නම් කියන්නේ.
batwise Well-known member Aug 28, 2020 8,505 15,876 113 111 Gotham batman.com May 20, 2022 #6 Used ewa ගන්න එපා bn, Salli nattan android ekk ganin.. XS release වුණේ 2018. අවුරුදු 3k used එකක් ගන්න වෙන්නේ. Reactions: Chandima911
Used ewa ගන්න එපා bn, Salli nattan android ekk ganin.. XS release වුණේ 2018. අවුරුදු 3k used එකක් ගන්න වෙන්නේ.
Dexter011 Well-known member May 19, 2021 5,526 10,373 113 May 20, 2022 #7 11 hodai. Hebei den ekath 50K valin ganan gihin. Reactions: Chandima911
Chandima911 Well-known member Jul 18, 2009 264 414 63 May 20, 2022 #8 Hamu mahaththaya1 said: apooo ganta epa.. puluwan tharam aluth ekakma ganta balapan.. use karapuwa ganta epa Click to expand... Iphone 13 එක පටිට ගනන් නේ බන්, එකයි used එකක් ගන්න හිතන්නෙ,, අ batwise said: Used ewa ගන්න එපා bn, Salli nattan android ekk ganin.. XS release වුණේ 2018. අවුරුදු 3k used එකක් ගන්න වෙන්නේ. Click to expand... මගේ 6S එකේ screen ගිහින් තියෙන්නේ,.Android ekak දැනට Use කරනවා, Iphone එක වගේ අල්ලන්නෙ නැහැ බන් ------ Post added on May 20, 2022 at 11:52 PM
Hamu mahaththaya1 said: apooo ganta epa.. puluwan tharam aluth ekakma ganta balapan.. use karapuwa ganta epa Click to expand... Iphone 13 එක පටිට ගනන් නේ බන්, එකයි used එකක් ගන්න හිතන්නෙ,, අ batwise said: Used ewa ගන්න එපා bn, Salli nattan android ekk ganin.. XS release වුණේ 2018. අවුරුදු 3k used එකක් ගන්න වෙන්නේ. Click to expand... මගේ 6S එකේ screen ගිහින් තියෙන්නේ,.Android ekak දැනට Use කරනවා, Iphone එක වගේ අල්ලන්නෙ නැහැ බන් ------ Post added on May 20, 2022 at 11:52 PM