iPhone එකක් ගන්න හොද කොහෙන්ද?

iPhone එකක් ගන්න හොද කොහෙන්ද?

  • iDealz

    Votes: 4 44.4%
  • Apple asia

    Votes: 3 33.3%
  • Other

    Votes: 2 22.2%

  • Total voters
    9

-333-

Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    Gnext warrenty එක්ක ගන්න එක වාසියක් තියෙනවද? අනිවාර්යෙන් trc රෙජිස්ටර් ද කියලා බලන්න ඕනද?

    Apple care කොහොමත් ඕනම device එකකට හම්බ වෙනවා නේද?
     
    • Like
    Reactions: LPMAC and kinkon

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Gnext warrenty එක්ක ගන්න එක වාසියක් තියෙනවද? අනිවාර්යෙන් trc රෙජිස්ටර් ද කියලා බලන්න ඕනද?

    Apple care කොහොමත් ඕනම device එකකට හම්බ වෙනවා නේද?
    මචන් මේ TRCSL නැතුවත් සමහර කඩවල තියෙනේ. ඒවයි ගාන පොඩ්ඩක් අඩුයි. ඒවයි මොකද්ද තියෙන අව්ල ? කතා කරන්න බැරිද
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන් මේ TRCSL නැතුවත් සමහර කඩවල තියෙනේ. ඒවයි ගාන පොඩ්ඩක් අඩුයි. ඒවයි මොකද්ද තියෙන අව්ල ? කතා කරන්න බැරිද
    මම එකක් ගත්තා.
    TRCSL approved කියන්නේ hand carrire ගෙනාපු ඔරිජිනල් බඩු ලූ.

    උස්සපු, ලංකාවට සපෝර්ට් නැති, ජල් තර දාපු phone trcl register කරන්න බැහැ කියනවා.

    TRCL register කරන්න නම් අනිවාර්යෙන් local warranty දෙන්න ඕන ලු. ඔරිජිනල් බිල් පෙනන්නා ඕනෑලු apple store හරි recomanded store එකකින් ගත්ත.

    Trcl රෙජිස්ටර් කරන්න පුළුවන් ලංකාව ට ගැලපෙන model එක විතරයි ලු.

    ලංකාවේ 14 pro max 256 purple model එක
    ZP/A-A2894 iPhone 14 Pro MAX MQ9X3ZP/A 256gb deep purple
     
    • Like
    Reactions: dilw

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉස්සර නං පේමන්ට් එකෙන් ගත්තත් ඇපල් කෙයා ඇක්ටිවු කරලා සයිට් එකෙන් වෙරිෆයි කරන්න පුලුවන් නං බය වෙන්න දෙයක් නැහැ, Japan/ME වලට රිලීස් කරපු ෆෝන් එකක් නෙමයි නං ලංකාවෙන් වොරන්ටි ගන්න පුලුවන්.
    හැබැයි දැන් වොරන්ටි ගන්න උනොත් ඇපල්කෙයා වලින් ෆෝන් එකම රීප්ලේස් කරොත් හරි රෙපෙයාර් කරන්න අයෙ රට යවන්න ඕන උනොත් export permit එකක් ගන්න ඕන, ඒක දෙන්නෙ TRCSL Approved නං විතරයි. පිට කඩේකින් ගත්තා උනාට apple authorized resellers ලා වොරන්ටි දෙනවා(රට යවලා හදලා ගෙනත් දෙන්න සල්ලි ගන්නෙ නැහැ) මේ permit එක අපි ගෙනත් දෙන්න ඕන.

    ඒක නිසා දැන් iPhone ගනිද්දි පිටින් ගත්තට කමක් නැහැ TRCSL තියන ඇපල් කෙයා සයිට් එකෙන් වෙරිෆයි කරන්න පුලුවන් තැනකින් ගන්න ඕන

    මට එකෙක් කිවුවා පිටින් අරගෙන පිට රටකින් ගත්තා වගේ බොරු බිලක් හදලා TRCSL එකට අරන් ගිහින් රට ඉඳන් ආපු කෙනෙක් ගෙනත් දුන්න ෆෝන් එක ඒකට approval ගන්න ඕන කියලා, ගන්න පුලුවන් කතාවක්. උන්ට පිටරටින් ගනිපු බිල වෙරිෆයි කරන්න විදියක් නැති නිසා දෙනවා කියලා. මේක පුලුවන් නං සයිට් එකෙන් ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න පුලුවන් නං ඕන තැනකින් අරන් TRCSL approval එක ගන්න පුලුවන්
    එතකොට වොරන්ටි වලට රට යවන්න උනත් අවුලක් නැහැ
     
    Last edited: