eka godak ganan ne bun
12 ekak wage ganna baluwe
mata hoda thanak kiyahankokyda budget eka
බජට් එක කීයද?iPhone එකක් ගන්න ආසාවක් අවා. ගන්න හොද model එකක් සහ ගන්න හොද තැනක් කියපල්ලකෝ
ගොඩක් තැන් වල out of stock නේ
හෑ..හ් සල්ලි යකෝ සල්ලි2k wage machan
12 eka gana wadi ne12 එකක් ගන්න
මම නම් ගත්තේ dialcom එකෙන්.දැන් අවුරුදු 3යි.8 plus එකක්.මේ වෙනකම් කිසිම අවුලක් උනේ නෑ.හැබැයි සමහර අය කියනවා dialcom වොරන්ටි ක්ලේම් කරන්න ගියාම වටේ යනවා කියලා.ඒකේ ඇත්ත නැත්ත දන් නෑ මට වොරන්ටි ක්ලේම් කරන්න ඕන උනේ නැති නිසා.මම අහල තියෙනවා පිලියන්දල cell mart එක හොඳයි කියලා12 eka gana wadi ne
220 k wage ne
machan ganna hoda thanak kiyahanko
idelaz eka hodada
iPhone 12 Pro Max ගනිං... පට්ට!iPhone එකක් ගන්න ආසාවක් අවා. ගන්න හොද model එකක් සහ ගන්න හොද තැනක් කියපල්ලකෝ
ගොඩක් තැන් වල out of stock නේ