iPhone එකක්

Jaaha

Well-known member
  • Apr 12, 2017
    568
    622
    93
    :::Null:::
    iPhone එකක් ගන්න ආසාවක් අවා. ගන්න හොද model එකක් සහ ගන්න හොද තැනක් කියපල්ලකෝ
    ගොඩක් තැන් වල out of stock නේ
    iPhone 12 Pro Max ගනිං... පට්ට!

    පල්ලෙහා තියෙන්නෙ හොස්පිටල් වල නම්බර්ස්. වකුගඩුවට හොඳ ඔෆර් එකක් දෙන තැනක් බලල බඩු ගනින්. ජය!!!

    Durdans - 0112 140 000
    Nawaloka - 0115 577 111
    Asiri Surgical -
    0114 524 400
     
    • Haha
    Reactions: asylum and Bad News