පොඩි එකා සෙල්ලම් බඩුවකින් ගහල වීදුරුව විතරක් කැඩිලා. ඩිස්ප්ලේ එකයි ටච් අවුලක් නෑ. වීදුරුව විතරක් මාරු කරගන්න නුවර හොඳ තැනක් හොයාගන්න ඕන. :(