Iphone pro max වල කෝකද බන් වැඩකට තියෙන්නෙ? 256ද 512ද? හේතුව මොකක්ද? මගෙ 12 pro max එකේ 256 තියෙනවා, ඒත් තාම පිරිලා නෑ. මම ලොකුවට photo ගහන සීන් එකෙනම් නෑ ඉතින්.
ගන්න හොඳ තැනකුත් කියන් පලයන්
ගන්න හොඳ තැනකුත් කියන් පලයන්
වීඩියෝ කරනවා නං තමයි 512 ඕන වෙන්නෙ. හැබැයි එහෙම කරනවා නං ඩිරෙක්ට්ලි SSD එකට රෙකෝඩ් කරන්න පුලුවන්. මම එහෙමයි කරන්නෙIphone pro max වල කෝකද බන් වැඩකට තියෙන්නෙ? 256ද 512ද? හේතුව මොකක්ද? මගෙ 12 pro max එකේ 256 තියෙනවා, ඒත් තාම පිරිලා නෑ. මම ලොකුවට photo ගහන සීන් එකෙනම් නෑ ඉතින්.
ගන්න හොඳ තැනකුත් කියන් පලයන්
වීඩියෝ කරනවනම් තමයි බන් ලොකුවට යන්නෙ. මටනම් 256 වැඩිත් එක්ක බන්Iphone pro max වල කෝකද බන් වැඩකට තියෙන්නෙ? 256ද 512ද? හේතුව මොකක්ද? මගෙ 12 pro max එකේ 256 තියෙනවා, ඒත් තාම පිරිලා නෑ. මම ලොකුවට photo ගහන සීන් එකෙනම් නෑ ඉතින්.
ගන්න හොඳ තැනකුත් කියන් පලයන්
මට හිතෙන්නේ ඉන්දියන් පඩංගුව නිසා පරණ phone වලට ඉල්ලුම වැඩි වෙයි කියලා.Sepetember 17 eka enawane ban etakan idapan.16 eka aduwei
මාත් ගන්නෙ නැ.එහෙම උනොත් pixel වලටමට හිතෙන්නේ ඉන්දියන් පඩංගුව නිසා පරණ phone වලට ඉල්ලුම වැඩි වෙයි කියලා.
මාත් ලබන මාසේ 16 pro එකක් ගන්නවා. මම iphone පාවිච්චි කරලා නෑ තාම. අද ගන්න හිටියේ, අද යන්න වෙලාවක් තිබ්බේ නෑ. අර ජෝනිය එහෙම දැන් වැල ඔක්කොම video කරන්නේ iphone වලින්. ඌ විතරක් නෙමේ දැන් එන අලුත් වැල සෑහෙන්න video කරන්නේ iphone වලින්..මාත් ගන්නෙ නැ.එහෙම උනොත් pixel වලට
Ne bn itin iphone 16 eka assemble kareth indiaweneමට හිතෙන්නේ ඉන්දියන් පඩංගුව නිසා පරණ phone වලට ඉල්ලුම වැඩි වෙයි කියලා.
මගෙ නම් තියෙන්නෙ 13 එකක් බන්. ඩස්පයො ගැහුවොත් අලුත් එක ගන්නෙමාත් ලබන මාසේ 16 pro එකක් ගන්නවා. මම iphone පාවිච්චි කරලා නෑ තාම. අද ගන්න හිටියේ, අද යන්න වෙලාවක් තිබ්බේ නෑ. අර ජෝනිය එහෙම දැන් වැල ඔක්කොම video කරන්නේ iphone වලින්. ඌ විතරක් නෙමේ දැන් එන අලුත් වැල සෑහෙන්න video කරන්නේ iphone වලින්..![]()
![]()