iPhone තියන අය වරෙල්ලා.
යාලුවනෙ.මම ඇන්ඩ්‍රොයිඩි වලින් iPhone එකට මාරැවෙන්න යන්නෙ.
ඉතින් iPhone තියන අය මට මෙික ගැන කියලා දෙන්නකෝ.
මම මෙිකට අලුත්නෙ.
ලබන සතියෙ තමා iPhone එකක් ගන්න ඉන්නෙ.
මම ගන්න කලින් පසු කල යුතු දේවල් මට කියලා දෙන්න.
inbox,OS ගැන,setup,unlock,Sim card, ඇන්ඩො සහ ios වල වෙනස,අලුත් කෙනෙකුට os එක අමාරැද,අනෙක් විස්තර ගැන.ගන්න හොද පාටකුත් කියන්න.
පාට තෝරගන්න බැරැව ඉන්නෙ.

)