iPhone තියන අය වරෙල්ලා.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    iPhone තියන අය වරෙල්ලා.

    යාලුවනෙ.මම ඇන්ඩ්‍රොයිඩි වලින් iPhone එකට මාරැවෙන්න යන්නෙ.:cool:ඉතින් iPhone තියන අය මට මෙික ගැන කියලා දෙන්නකෝ.:yes:මම මෙිකට අලුත්නෙ.;)ලබන සතියෙ තමා iPhone එකක් ගන්න ඉන්නෙ.:)මම ගන්න කලින් පසු කල යුතු දේවල් මට කියලා දෙන්න.:yes:
    inbox,OS ගැන,setup,unlock,Sim card, ඇන්ඩො සහ ios වල වෙනස,අලුත් කෙනෙකුට os එක අමාරැද,අනෙක් විස්තර ගැන.ගන්න හොද පාටකුත් කියන්න.:Dපාට තෝරගන්න බැරැව ඉන්නෙ.:baffled:

    iPhone_SE_1.jpg

    :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1.iPhone එක ගන්න කමිපනියට යන්න කලින් දැනගත යුතු දේවල් සහ Phone ගැන ඇසිය යුතු ප්‍රශ්න මොනවද? :confused:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    මට ඉෆෝන් එකක් ගන්න තියන එකම ප්‍රශ්නය සල්ලි නැති කම. :(
     
    • Like
    Reactions: awjas2621

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අලුත්න්ම ගන්නවානම් බලන්න දෙයක් නැහැ. ලංකාවේ ඒජන්ට් අබාන්ස්. උන්ගේ වොරන්ටි එක්ක ගන්නවනම්.
    අඩුවට ගෙන්නලා දෙන තැනකින් ගන්නවනම් ඔක්කොම චෙක් කරපන්. සීල් තිබ්බත් නැතත්. සිග්නල් වයිෆයි ඔක්කොම,
    පාවිච්චි කරපු එකක් ගන්නවනම්, කලින් බලපු ඔක්කොම බලල. අයි ක්ලවුඩ් තියේද කියල බලපන්.RSIM අන්ලොක් කරපුවා ගන්නත් එපා.

    ප. ලි . ඔරිජිනල් එකක් ද කියල බලපන්. අපේ එකෙක් 60000 කට චයිනීස් කට්ටක් අරන් තිබුන ෆ්රින්ගර්ප්රින්ට් හැම ඇඟිල්ලටම ඇරෙනවා ඒවායේ. අයි ටියුන්ස් කනෙක්ට් වෙන්නේ නෑ. ඉමියෙන් චෙක් කරන්න බෑ ඇත්ත එකක එකක් තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    loku wenasak na bn. interface eka poddak wenas. oka tika dawasak use karaddi purudu wenawa.

    oya kalin kenek kiyala tiyanawa wage authorized agent kenekgen ganna eka kokatath hodai.

    uba mokakda ganna yana model eka? matanam hondama colour eka thama space grey. (iphone 7 nam matte black :love:)
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    යාලුවනෙ.මම ඇන්ඩ්‍රොයිඩි වලින් iPhone එකට මාරැවෙන්න යන්නෙ.:cool:ඉතින් iPhone තියන අය මට මෙික ගැන කියලා දෙන්නකෝ.:yes:මම මෙිකට අලුත්නෙ.;)ලබන සතියෙ තමා iPhone එකක් ගන්න ඉන්නෙ.:)මම ගන්න කලින් පසු කල යුතු දේවල් මට කියලා දෙන්න.:yes:
    inbox,OS ගැන,setup,unlock,Sim card, ඇන්ඩො සහ ios වල වෙනස,අලුත් කෙනෙකුට os එක අමාරැද,අනෙක් විස්තර ගැන.ගන්න හොද පාටකුත් කියන්න.:Dපාට තෝරගන්න බැරැව ඉන්නෙ.:baffled:

    iPhone_SE_1.jpg

    :)

    iPhone 5S ekak da SE ekak da ganna yanne ?

    Gold, Silver ලස්සනයි. Abans Dealer.

    5S එක Ios 10 වලට අප්ඩේට් කරපු අය එහෙම ඉන්නවද? මොකද තත්වේ?

    s iOS 10 on iPhone 5S prashneyak na 5, 5C thamai poddak case
     
    • Like
    Reactions: awjas2621 and KDH

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Gold, Silver ලස්සනයි. Abans Dealer.

    5S එක Ios 10 වලට අප්ඩේට් කරපු අය එහෙම ඉන්නවද? මොකද තත්වේ?

    දැන් ios 10.0.2 තියෙන්නෙ මහ ලොකු වෙනසක් නෑ බං.මම 5එස් යුස් කරන්නෙ.ඉන්ටර්ෆේස් එක (නොටිෆිකේෂන් සෙන්ටර්,කන්ට්‍රෝල් සෙන්ටර්,මැසේජින් එහෙම වෙනස්,ලොක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් වෙනස්)

    ගන්නවානම් අලුත් එකක් ගනිං.බඩු හොඳයි.4-5යස් වගේ යුස් කරන්න පුළුවන් බය නැතුව
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ගන්නෙ I phone SE මචං.dialog එකේ offer එකක් යනවා.67000/-ට දෙන්නෙ.අබාන්ස් එක 75/-යි.ඩයලොග්ලා ඩිරෙක්ටි Apple store ද phone ගෙන්නන්නෙ මචං?:rolleyes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම ගන්නෙ I phone SE මචං.dialog එකේ offer එකක් යනවා.67000/-ට දෙන්නෙ.අබාන්ස් එක 75/-යි.ඩයලොග්ලා ඩිරෙක්ටි Apple store ද phone ගෙන්නන්නෙ මචං?:rolleyes:

    ya
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඩයලොග්ලාගේ වොරන්ටි,සර්විස් හොදද බන්..? factory unlock කරලද දෙන්නෙ. කවුරැවත් නැද්ද එතනින් phones ගත්ත අය.:rolleyes:
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඩයලොග්ලාගේ වොරන්ටි,සර්විස් හොදද බන්..? factory unlock කරලද දෙන්නෙ. කවුරැවත් නැද්ද එතනින් phones ගත්ත අය.:rolleyes:

    Factory unlock dene :D Service ekai warranty kiyana dane naha phone eka thama ledak dune naha ban Dialog eken gathe :)
     
    • Like
    Reactions: awjas2621