මචං... එක ios eka ගැනනම් යමක් කියන්නම ඕනෙ..ios එක stuck වෙන්නෙ නෑ.. ඒ වුනාට උඹට android වල තියන freedom eka ඇත්තෙම නෑ කියන්න පුලුවන්.. හරියට apps වත් නෑ බං ios ekata.. android වලට ඔනෙ තරම් crack karapu apps දාන්න පුලුවන් ඒත් ios ekata ehema බෑ
.. උඹට සල්ලි ගෙවල තම hoda apps ගන්න වෙන්නෙ.
. අනික එකට filemanager එකක් නෑ 
.මේක තමා තියන ප්රදානම අව්ල.. .. සින්දුවක් PC එකෙන් දාන්නත් හෙන ගේමක් දෙන්න ඕනෙ.. sound quality එක නම් හොදයි.. ඒත් stock player එකේ quality eka පට්ට චාටර්.. මමත් හිතන් ඉන්නෙ iphone SE එක ගන්න තමා.. ඒත් ඊට වඩා හොදයි android metal chassis තියන phone එකකට යන එක.
.

)
Service ekai warranty kiyana dane naha phone eka thama ledak dune naha ban Dialog eken gathe 