iPhone තියන අය වරෙල්ලා.

Mar 10, 2008
253
38
0
41
Gampaha
මචං... එක ios eka ගැනනම් යමක් කියන්නම ඕනෙ..ios එක stuck වෙන්නෙ නෑ.. ඒ වුනාට උඹට android වල තියන freedom eka ඇත්තෙම නෑ කියන්න පුලුවන්.. හරියට apps වත් නෑ බං ios ekata.. android වලට ඔනෙ තරම් crack karapu apps දාන්න පුලුවන් ඒත් ios ekata ehema බෑ:baffled:.. උඹට සල්ලි ගෙවල තම hoda apps ගන්න වෙන්නෙ.:rolleyes:. අනික එකට filemanager එකක් නෑ :no::no:.මේක තමා තියන ප්‍රදානම අව්ල.. .. සින්දුවක් PC එකෙන් දාන්නත් හෙන ගේමක් දෙන්න ඕනෙ.. sound quality එක නම් හොදයි.. ඒත් stock player එකේ quality eka පට්ට චාටර්.. මමත් හිතන් ඉන්නෙ iphone SE එක ගන්න තමා.. ඒත් ඊට වඩා හොදයි android metal chassis තියන phone එකකට යන එක.:yes:.
 
  • Like
Reactions: awjas2621

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    මා ගාව Samsung A7 එකක් තියනවා මචං.එ්ක පැත්තකින් තියාගෙන අමිමටයි,මටයි දෙන්නටම use කරන්න iPhone එක ගන්නෙ.සැමිසුන්ග් අගල් 5.5 නිසා අතට අපහසුතාවයක් දැනෙනවා.SE එක අගල් 4 අතට හොදයි.අනිවා ලබන සතියේ මෙික ගන්න ඉන්නෙ.තැන්කස් මචං..:)
     
    Last edited:

    මොනව වුනත් apple වල built quality එකනම් superb .. උඹට එක දිහ බල බල ඉන්න උනත් පුලුවං පැය ගානක්..:P
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සුදු පුතා;20737262 said:
    iphone 6S rose gold ekak use karanawa.
    iOS 10.0.2

    සුදුපුතේ කීයටද ගත්තේ ? මටත් ගන්න ඕනි. කොහෙන්ද ගත්තේ?? ගාන එහෙම කොහොමෙයි
     
    • Like
    Reactions: awjas2621

    sahiiii

    Member
    Sep 22, 2016
    4
    1
    0
    Gold, Silver ලස්සනයි. Abans Dealer.

    5S එක Ios 10 වලට අප්ඩේට් කරපු අය එහෙම ඉන්නවද? මොකද තත්වේ?

    fatta ban පට්ටම ගති
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අලුත්න්ම ගන්නවානම් බලන්න දෙයක් නැහැ. ලංකාවේ ඒජන්ට් අබාන්ස්. උන්ගේ වොරන්ටි එක්ක ගන්නවනම්.
    අඩුවට ගෙන්නලා දෙන තැනකින් ගන්නවනම් ඔක්කොම චෙක් කරපන්. සීල් තිබ්බත් නැතත්. සිග්නල් වයිෆයි ඔක්කොම,
    පාවිච්චි කරපු එකක් ගන්නවනම්, කලින් බලපු ඔක්කොම බලල. අයි ක්ලවුඩ් තියේද කියල බලපන්.RSIM අන්ලොක් කරපුවා ගන්නත් එපා.

    ප. ලි . ඔරිජිනල් එකක් ද කියල බලපන්. අපේ එකෙක් 60000 කට චයිනීස් කට්ටක් අරන් තිබුන ෆ්රින්ගර්ප්රින්ට් හැම ඇඟිල්ලටම ඇරෙනවා ඒවායේ. අයි ටියුන්ස් කනෙක්ට් වෙන්නේ නෑ. ඉමියෙන් චෙක් කරන්න බෑ ඇත්ත එකක එකක් තියෙන්නේ.

    RSIM අන්ලොක්,අයි කලවුඩි කියන්නෙ මොකකද්ද?
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මට ඉෆෝන් එකක් ගන්න තියන එකම ප්‍රශ්නය සල්ලි නැති කම. :(

    අලුත්න්ම ගන්නවානම් බලන්න දෙයක් නැහැ. ලංකාවේ ඒජන්ට් අබාන්ස්. උන්ගේ වොරන්ටි එක්ක ගන්නවනම්.
    අඩුවට ගෙන්නලා දෙන තැනකින් ගන්නවනම් ඔක්කොම චෙක් කරපන්. සීල් තිබ්බත් නැතත්. සිග්නල් වයිෆයි ඔක්කොම,
    පාවිච්චි කරපු එකක් ගන්නවනම්, කලින් බලපු ඔක්කොම බලල. අයි ක්ලවුඩ් තියේද කියල බලපන්.RSIM අන්ලොක් කරපුවා ගන්නත් එපා.

    ප. ලි . ඔරිජිනල් එකක් ද කියල බලපන්. අපේ එකෙක් 60000 කට චයිනීස් කට්ටක් අරන් තිබුන ෆ්රින්ගර්ප්රින්ට් හැම ඇඟිල්ලටම ඇරෙනවා ඒවායේ. අයි ටියුන්ස් කනෙක්ට් වෙන්නේ නෑ. ඉමියෙන් චෙක් කරන්න බෑ ඇත්ත එකක එකක් තියෙන්නේ.

    logooo_small.png

    loku wenasak na bn. interface eka poddak wenas. oka tika dawasak use karaddi purudu wenawa.

    oya kalin kenek kiyala tiyanawa wage authorized agent kenekgen ganna eka kokatath hodai.

    uba mokakda ganna yana model eka? matanam hondama colour eka thama space grey. (iphone 7 nam matte black :love:)

    Gold, Silver ලස්සනයි. Abans Dealer.

    5S එක Ios 10 වලට අප්ඩේට් කරපු අය එහෙම ඉන්නවද? මොකද තත්වේ?

    update kara
    case ekak nam na

    iPhone 5S ekak da SE ekak da ganna yanne ?

    s iOS 10 on iPhone 5S prashneyak na 5, 5C thamai poddak case

    Ios 10 damma 5s ekata. Kisima awlak na

    k machan....

    දැන් ios 10.0.2 තියෙන්නෙ මහ ලොකු වෙනසක් නෑ බං.මම 5එස් යුස් කරන්නෙ.ඉන්ටර්ෆේස් එක (නොටිෆිකේෂන් සෙන්ටර්,කන්ට්‍රෝල් සෙන්ටර්,මැසේජින් එහෙම වෙනස්,ලොක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් වෙනස්)

    ගන්නවානම් අලුත් එකක් ගනිං.බඩු හොඳයි.4-5යස් වගේ යුස් කරන්න පුළුවන් බය නැතුව

    Factory unlock dene :D Service ekai warranty kiyana dane naha phone eka thama ledak dune naha ban Dialog eken gathe :)

    iphone wala app lock application ekak thiyenawada ban. appstore eke hewwa thiyena ewa jailbreak karana kiyalanawa.

    iphon 6s plus 1i iphon 6plus 1i wenasa mokakda ban

    මචං... එක ios eka ගැනනම් යමක් කියන්නම ඕනෙ..ios එක stuck වෙන්නෙ නෑ.. ඒ වුනාට උඹට android වල තියන freedom eka ඇත්තෙම නෑ කියන්න පුලුවන්.. හරියට apps වත් නෑ බං ios ekata.. android වලට ඔනෙ තරම් crack karapu apps දාන්න පුලුවන් ඒත් ios ekata ehema බෑ:baffled:.. උඹට සල්ලි ගෙවල තම hoda apps ගන්න වෙන්නෙ.:rolleyes:. අනික එකට filemanager එකක් නෑ :no::no:.මේක තමා තියන ප්‍රදානම අව්ල.. .. සින්දුවක් PC එකෙන් දාන්නත් හෙන ගේමක් දෙන්න ඕනෙ.. sound quality එක නම් හොදයි.. ඒත් stock player එකේ quality eka පට්ට චාටර්.. මමත් හිතන් ඉන්නෙ iphone SE එක ගන්න තමා.. ඒත් ඊට වඩා හොදයි android metal chassis තියන phone එකකට යන එක.:yes:.

    Uba country lock ekak aran apen unlock kraganin machan

    0774007400

    සුදු පුතා;20737262 said:
    iphone 6S rose gold ekak use karanawa.
    iOS 10.0.2

    මොනව වුනත් apple වල built quality එකනම් superb .. උඹට එක දිහ බල බල ඉන්න උනත් පුලුවං පැය ගානක්..:P

    සුදුපුතේ කීයටද ගත්තේ ? මටත් ගන්න ඕනි. කොහෙන්ද ගත්තේ?? ගාන එහෙම කොහොමෙයි

    math s7 ekak ganna inne ban

    fatta ban පට්ටම ගති

    supiriyatama duwwanawa :):)

    MAge display case ekak awilla, aluthen display demma, eeta passe, 10 ekata update kala, eda indala dawlta incoming calls ANS karanna be ban,

    Gannawanam Dialog or Abans walin ganin

    iphone 7 ekak tiyanwa denawa matt black 32GB 2week wage used

    ++++

    I Phone SE (Rose Gold) එක ගත්තා මචංලා.තාම සිල් පැක් එක පිට කැඩුවෙි නැහැ.අමිමාට තමා ගත්තෙ.මමත් use කරනවා.තාත්තාට,ගෙදර සහොලට නමි පෙන්නන්න බැහැ.රෝස පාට.:baffled:කොල්ලෙකුට රෝස පාට අවුල්ද බං.කොකටත් පාට පේන්නෙ නැති කේස් එකක් දාගන්න ඉන්නෙ.:D

    උපදෙස් දුන්න ඔයාලා හැමොටම තැන්ක්ස්,රෙප්++ දුන්නා.;)

    iphone_se_unboxing-video-hero.jpg
     
    But තමන්ට ඕන පාට යූස් කරන්න ලැජ්ජා වෙන්න එපා ..........:yes::yes::yes: බෙස්ට් ඔෆ් ලක්......;)