Iphone තියන උන් වරෙව්
ඇන්ඩ්‍රොයිඩ් වලින් මිදිලා වෙන පැත්තකට යන්න බැලුවෙ. වටේ ඉන්න ඔක්කොම උන් ඇන්ඩ්‍රොයිඩ් අනාතයො නිසා වෙන එකක් ගැන විස්තරයක් දැනගන්න විදියක් නෑ
මට දැනගන්න ඕන මේ ටික (අයි පෝන් 6 වගේ උදාහරනයට අරන්)
1 . සිග්නල් අඩු තැන් වලට අනිත් පෝන් වලට සාපේක්ෂව සිග්නල් කොහොමද ? (3g / 2g)
2. සාමාන්‍ය විදියට කොල් අරන් සින්දුවක් අහල නෙට් එක පැත්තෙ රවුමක් දෑවම බැටරි ලයිෆ් එක කොහොමද
3.ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ෆී ඇප් හෝ ඊට සමාන ෆ්‍රී ඇප් තියනවද?
4. කැමර් එහෙම කොහොමද
5. තීම් Customization කොහොමද ? අපට ඕන විදියට පෝන් එකේ ලුක් එක වෙනස් කරන්න පුලුවන්ද ?
6 . ඇන්ඩ්‍රොයිඩ් එක්ක සැසඳුවම වෙන වාසි සහ අවාසි දේවල් මොනවද