Iphone තියන උන් වරෙව්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Iphone තියන උන් වරෙව්

    ඇන්ඩ්‍රොයිඩ් වලින් මිදිලා වෙන පැත්තකට යන්න බැලුවෙ. වටේ ඉන්න ඔක්කොම උන් ඇන්ඩ්‍රොයිඩ් අනාතයො නිසා වෙන එකක් ගැන විස්තරයක් දැනගන්න විදියක් නෑ

    මට දැනගන්න ඕන මේ ටික (අයි පෝන් 6 වගේ උදාහරනයට අරන්)

    1 . සිග්නල් අඩු තැන් වලට අනිත් පෝන් වලට සාපේක්ෂව සිග්නල් කොහොමද ? (3g / 2g)

    2. සාමාන්‍ය විදියට කොල් අරන් සින්දුවක් අහල නෙට් එක පැත්තෙ රවුමක් දෑවම බැටරි ලයිෆ් එක කොහොමද

    3.ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ෆී ඇප් හෝ ඊට සමාන ෆ්‍රී ඇප් තියනවද?

    4. කැමර් එහෙම කොහොමද:rolleyes:

    5. තීම් Customization කොහොමද ? අපට ඕන විදියට පෝන් එකේ ලුක් එක වෙනස් කරන්න පුලුවන්ද ?

    6 . ඇන්ඩ්‍රොයිඩ් එක්ක සැසඳුවම වෙන වාසි සහ අවාසි දේවල් මොනවද
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    math maru wela sathiyak witara athi, 6+ ekakata

    1signal katawanang balala ne adu welath ne diaolg hebei.
    2denatannag batterya dawass 2k3k witara thiyenwa net ehema gihinuth
    3free app ona trang thiyenwa istore ekth
    4camera android walata hondai godak
    5Customization nang anthimai jail break karamannag tikak ok
    6wasiyaknang ne
     
    • Like
    Reactions: ElaCool

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    math maru wela sathiyak witara athi, 6+ ekakata

    1signal katawanang balala ne adu welath ne diaolg hebei.
    2denatannag batterya dawass 2k3k witara thiyenwa net ehema gihinuth
    3free app ona trang thiyenwa istore ekth
    4camera android walata hondai godak
    5Customization nang anthimai jail break karamannag tikak ok
    6wasiyaknang ne

    thanks bun

    wasiyak na neh :/
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඇන්ඩ්‍රොයිඩ් වලින් මිදිලා වෙන පැත්තකට යන්න බැලුවෙ. වටේ ඉන්න ඔක්කොම උන් ඇන්ඩ්‍රොයිඩ් අනාතයො නිසා වෙන එකක් ගැන විස්තරයක් දැනගන්න විදියක් නෑ

    මට දැනගන්න ඕන මේ ටික (අයි පෝන් 6 වගේ උදාහරනයට අරන්)

    1 . සිග්නල් අඩු තැන් වලට අනිත් පෝන් වලට සාපේක්ෂව සිග්නල් කොහොමද ? (3g / 2g)

    2. සාමාන්‍ය විදියට කොල් අරන් සින්දුවක් අහල නෙට් එක පැත්තෙ රවුමක් දෑවම බැටරි ලයිෆ් එක කොහොමද

    3.ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ෆී ඇප් හෝ ඊට සමාන ෆ්‍රී ඇප් තියනවද?

    4. කැමර් එහෙම කොහොමද:rolleyes:

    5. තීම් Customization කොහොමද ? අපට ඕන විදියට පෝන් එකේ ලුක් එක වෙනස් කරන්න පුලුවන්ද ?

    6 . ඇන්ඩ්‍රොයිඩ් එක්ක සැසඳුවම වෙන වාසි සහ අවාසි දේවල් මොනවද

    1. Signal nam hodai kiyala mata hithenne.

    2. Battery eka nam dawsak thiya ganna puluwan gemak nathuwa. Mama dan log wela inneth phone eken. Mama wifi of nam 3g on hema welema.sms vbr whtsapp nithrama use karanwa.

    3. Android walata wada apps thiyanwa. Eke nathi appa godak thiyanwa. Android free okkoma wage ios free.

    4. Cam eka supiri ithin mata nam i6 eke. Instagram link eka dennam one nam balanna puluwan oyta.

    5. Jailbreak kalama one deyak karanna puluwan. One nam android wage karannath puluwan:lol:

    6. Android wage tika dawsk use kalama slow wenne na.
    Thawa monawa hari thiyanwa nam ahanna.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :dull::dull::dull:

    :rolleyes::rolleyes::rolleyes: