iPhone මේ දෙකේ වෙනස මොකක්ද?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මචන්ලා, iphone එකක් ගන්න idea එකක් තියනවා,
    Iphone 15 authorized resllers ලග 5යි ගානක් වෙනවා
    අනිත් තැන්වල 375ක් වගේ
    හෙතුව tcsrl approval registered එකයි,
    පිටරටයි direct ගෙනල්ලා තියන එවා 375ට වගේ ගන්න එක riskද මචන්ලා, මොනවහරි උනොත් repair කරන එක caseda?
    එහෙමත් නැත්තන් රට ඉන්න කෙනෙක්ගෙන් සල්ලි දීලා ගත්තොත් ලන්කාවේ use කරන එකෙ ප්‍රශ්නයක් වෙනවා ද?

    තව එකක් 15pro 14 pro දෙකේ ගානට සාපෙක්ශ්ව ලොකු වෙනසක් තියනවාද මචන්ලා . පලවෙනිම ගන්න iphone එක එකයි මචන්ලා විස්තර හොයලම ගන්නේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Rooter.lk එකේ පොඩ්ඩක් බලපන් මචන්. උන්ගේ වොරන්ටිය රිකමන්ඩ් කරන්න පුලුවන්. උන් futureworld එකෙන් වොරන්ටි රිජෙක්ට් කරපු එකක් උන්ගේ අතින් හදලා දුන්නා.
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Rooter.lk එකේ පොඩ්ඩක් බලපන් මචන්. උන්ගේ වොරන්ටිය රිකමන්ඩ් කරන්න පුලුවන්. උන් futureworld එකෙන් වොරන්ටි රිජෙක්ට් කරපු එකක් උන්ගේ අතින් හදලා දුන්නා.
    Thanks mchn
     
    • Like
    Reactions: Nidarshana_k

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Aduma eka hoyala ganin, Iphone quality eka gena lokuta wada wenna deyak na. Oka 360 ganna eka labai. Ubata danatama laksha 1.5 withra labai. Warranty ekata ochchara wadiyen gewana eka therumak na. display eka giyath danatama laba hinda. loku paduwak wenne na.
    Mamath ekak gathhta kisi awlk naa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටින් ගෙන්නපු එකක් උනත් අවුලක් නගන්නකොට invoice එක ඉල්ල ගන්න මෙහෙන් warranty claim කර ගන්න පුලුවන්. Trcsl ගන්නත් පුලුවන් සල්ලි යන්නෙ නෑ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අහලා තියන ප්‍රශ්න වල හැටියට උබ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි වගේ. ආසාවට කියලා හැම පිච්චියම ඕකට යටකරන්න එපා. 13 pro max එකක් ගනින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    රටින් ගෙන්නපු එකක් උනත් අවුලක් නගන්නකොට invoice එක ඉල්ල ගන්න මෙහෙන් warranty claim කර ගන්න පුලුවන්. Trcsl ගන්නත් පුලුවන් සල්ලි යන්නෙ නෑ
    Invoice mandatory ද 😑
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Aduma eka hoyala ganin, Iphone quality eka gena lokuta wada wenna deyak na. Oka 360 ganna eka labai. Ubata danatama laksha 1.5 withra labai. Warranty ekata ochchara wadiyen gewana eka therumak na. display eka giyath danatama laba hinda. loku paduwak wenne na.
    Mamath ekak gathhta kisi awlk naa.
    Tcrsl approval nethi ewa wala signal nethi wenawa wage monawa Hari issues eenewada mchn ?

    රටින් ගෙන්නපු එකක් උනත් අවුලක් නගන්නකොට invoice එක ඉල්ල ගන්න මෙහෙන් warranty claim කර ගන්න පුලුවන්. Trcsl ගන්නත් පුලුවන් සල්ලි යන්නෙ නෑ
    අහලා තියන ප්‍රශ්න වල හැටියට උබ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි වගේ. ආසාවට කියලා හැම පිච්චියම ඕකට යටකරන්න එපා. 13 pro max එකක් ගනින්
    bump

    athulen ath kakul badala tyeddi pitata show off karanna hodayi ithin iphone.
    android flagship ekak gaththa nm oona wadakata
    Thanks mchn
    ------ Post added on May 24, 2024 at 5:57 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    call record karanna bari ekama athi iphone noganna...

    but anik hamoma iphone ganna ekata mama nam kamathi. mokada mama kiyana dewal unta record karanna bari wena nisa.. :lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    call record karanna bari ekama athi iphone noganna...

    but anik hamoma iphone ganna ekata mama nam kamathi. mokada mama kiyana dewal unta record karanna bari wena nisa.. :lol:
    Uba Ranjan da :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Tcrsl approval nethi ewa wala signal nethi wenawa wage monawa Hari issues eenewada mchn ?

    Thanks mchn
    ------ Post added on May 24, 2024 at 5:57 AM
    Ehema case ekak naa bn, ehema karanawa nm unta lankawe phones bageta bagayak ain karnna wenwa
    ------ Post added on May 24, 2024 at 10:17 AM