මචන්ලා, iphone එකක් ගන්න idea එකක් තියනවා,
Iphone 15 authorized resllers ලග 5යි ගානක් වෙනවා
අනිත් තැන්වල 375ක් වගේ
හෙතුව tcsrl approval registered එකයි,
පිටරටයි direct ගෙනල්ලා තියන එවා 375ට වගේ ගන්න එක riskද මචන්ලා, මොනවහරි උනොත් repair කරන එක caseda?
එහෙමත් නැත්තන් රට ඉන්න කෙනෙක්ගෙන් සල්ලි දීලා ගත්තොත් ලන්කාවේ use කරන එකෙ ප්‍රශ්නයක් වෙනවා ද?
තව එකක් 15pro 14 pro දෙකේ ගානට සාපෙක්ශ්ව ලොකු වෙනසක් තියනවාද මචන්ලා . පලවෙනිම ගන්න iphone එක එකයි මචන්ලා විස්තර හොයලම ගන්නේ.