Iphone 11 or iphone XS?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,241
    20,329
    113
    Iphone 11 ඵකට මොකෝ බං උන් LCD දාල තියෙන්නෙ..සැක්..2019 වල කවුද බං ඔච්චර ගාණක් දීල LCD display තියෙන ෆෝන්ස් ගන්නෙ..

    ]Human eye ekata oke maha loku wenasak ne bn...
    Latest ma phone ekata yana eka tama kohomath honda...

    Anika iphone 11 tama kalekata passe aapu over priced nathi gewana gaanata options aapu iphone eka...

    Loku gaanak gewala ganna hinda latest ma model ekata yana eka hondai...
    Cam ekath hondai ....
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මොනවද බං liquid retina .super retina. ඔවට අගුවෙන ගොන් හැත්ත තාම ඉන්නවද

    liquid retina , super retina කියන ඒවනම් අපේ ඇහැට පේන්නේ නේ ඒත් LCD , LED කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා...
    මම කිව්වේ ඒක..:rofl: