RS KIYAK WENAWADA danmama baluwee iphone 12 pro ekak ganna...
ශ්‍රී ලංකාවෙ එකෙක්, කිරියෙ එකෙක්, ටෙක් ෆෝරම් එකක එකෙක්, ඒ කියන්නෙ කොහොමත් දක්ශයෙක්නෙ උඹ. අපිවත් පාස් කරගෙන ඉස්සරහටම ගිහිල්ලා දියුණු වෙලා සතුටින් ජීවත් වෙයන් මචන්. ජයමවේවා!
95000 mata kiwwaRS KIYAK WENAWADA dan
used ekk eeta aduwen genna ganna puluwan wei japan walin wage95000 mata kiwwa
me mokakda yako me kiyawanneමචං ඊයෙ තම්බ්නේල් එක නං චා. අර අයිෆෝන් කැලේ කියල දාල තිබ්බෙ. ඒක ටෙස්ටින් වලට දාපු 2,3න් එකක් නං අයින් කරපං. ඒකෙ උඹේ මූන අපහැදිලි. අයි කොන්ටෑක්ට් ට්‍රස්ට් සෙට් වුනේම නෑ. කලින් ඒව සෙට් නෙහ් ඇයි එහෙම වෙනස් කළේ? අනිත් ඒව එල හැබැයි උඹේ ඉමේජ් එක අවුට් ඔෆ් ෆෝකස් හින්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නැති වෙනවා. ගුඩ් ලක්
Ube channel eke eeye daapu video eke thumbnail eka gana banme mokakda yako me kiyawanne
pissuda ban mata channel ekak nahaUbe channel eke eeye daapu video eke thumbnail eka gana ban
256gb 92,500.00mama baluwee iphone 12 pro ekak ganna.....
Brandnew thiyada owa256gb 92,500.00