iphone 12 pro ewa dan jalthar ewa neda set wenne

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    ශ්‍රී ලංකාවෙ එකෙක්, කිරියෙ එකෙක්, ටෙක් ෆෝරම් එකක එකෙක්, ඒ කියන්නෙ කොහොමත් දක්ශයෙක්නෙ උඹ. අපිවත් පාස් කරගෙන ඉස්සරහටම ගිහිල්ලා දියුණු වෙලා සතුටින් ජීවත් වෙයන් මචන්. ජයමවේවා!

    RS KIYAK WENAWADA dan
    95000 mata kiwwa
     

    nidarsha91

    Well-known member
  • මචං ඊයෙ තම්බ්නේල් එක නං චා. අර අයිෆෝන් කැලේ කියල දාල තිබ්බෙ. ඒක ටෙස්ටින් වලට දාපු 2,3න් එකක් නං අයින් කරපං. ඒකෙ උඹේ මූන අපහැදිලි. අයි කොන්ටෑක්ට් ට්‍රස්ට් සෙට් වුනේම නෑ. කලින් ඒව සෙට් නෙහ් ඇයි එහෙම වෙනස් කළේ? අනිත් ඒව එල හැබැයි උඹේ ඉමේජ් එක අවුට් ඔෆ් ෆෝකස් හින්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නැති වෙනවා. ගුඩ් ලක්
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    මචං ඊයෙ තම්බ්නේල් එක නං චා. අර අයිෆෝන් කැලේ කියල දාල තිබ්බෙ. ඒක ටෙස්ටින් වලට දාපු 2,3න් එකක් නං අයින් කරපං. ඒකෙ උඹේ මූන අපහැදිලි. අයි කොන්ටෑක්ට් ට්‍රස්ට් සෙට් වුනේම නෑ. කලින් ඒව සෙට් නෙහ් ඇයි එහෙම වෙනස් කළේ? අනිත් ඒව එල හැබැයි උඹේ ඉමේජ් එක අවුට් ඔෆ් ෆෝකස් හින්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නැති වෙනවා. ගුඩ් ලක්
    me mokakda yako me kiyawanne