Iphone 16 pro help

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,561
    1
    20,804
    113
    35
    Spain
    අවුලක් නෑ, පරිස්සමින් පාවිච්චි කරපන්. ඔය තියෙන බැටරි එක ඔරිජිනල් නම් තව අවුරුදු කීපයක් පුළුවන්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,492
    10,484
    113
    Galaha
    battery eka maru karapan hoda thanaikin original battery ekakata. a gana phone eka gannakota adu karanna kiyapan bagayakwath. iphone wala lokuma aula battry thamai. matanam epa wela thiyenne.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,561
    1
    20,804
    113
    35
    Spain
    ow itin ubata battery eka change karanta wei itin.. e kiyanne eke kale hari
    එහෙම ඕන නෑ බන්, මන් 12 ප්‍රෝ එකක් නේ තියෙන්නේ, බැටරි 84% තියෙනවා. කිසි අවුලක් නැතිව දවසක් පාවිච්චි කරන්න පුළුවන්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,902
    10,119
    113
    ගම මහනුවරයි - Nicaragua
    එහෙම ඕන නෑ බන්, මන් 12 ප්‍රෝ එකක් නේ තියෙන්නේ, බැටරි 84% තියෙනවා. කිසි අවුලක් නැතිව දවසක් පාවිච්චි කරන්න පුළුවන්.
    muge 79% ne bn... btw muge 16 ekak... oka me yana widihata ikmanatama sawuththu wei... n dawasama thiyaganna eka depend ne bn use karana widiha anuwa...
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,213
    11
    3,727
    113
    පිස්සුද Iphone ගන්නවා නම් 90% උඩ ගනිම්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,654
    1
    12,281
    113
    oya battery eken nan use knda amau wei. aluthen original batteryk dagtta nan hri watina ganakata enawa nan