Questions iPhone 12 pro max එක හොදද?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    used iPhone 12 pro max එකක් ගන්න කියල බැලුවේ මචන් ,ටිකක් පරණ phone එකක් මේක ගන්න එක හොදද මේ කලේ , 140 000 තමා buddget එක, photo quality එක තමා main ම purpose එක