# iPhone 12 pro max iCloud Display හෙල්ප් එකක් #

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    iPhone 12 pro max iCloud වැටිච්ච ෆෝන් එකක් හරි parts වලට හරි තියෙනෝද බන්,
    Original Display එකක් ගන්න?

    IP2P0015.jpg

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඔය වගේ ෆෝන් ඔහොම තියාගන්නෙ නැහැ බන් කවුරුවත්, ඕවයෙ පාට්ස් පට්ට ගනන් නිසා ගේමක් නැතුව විකුනලා දාන්න පුලුවන්
    මට මතකයි අපේ ඔෆිස් එකේ iPhone එකක් ඩිස්ප්ලේ එකේ උඩ කොනෙන් ඉරක් ගිහින් ඩිස්ප්ලේ එක දැම්මා, කඩේ එකා පරන ඩිස්ප්ලේ එක සල්ලි වලට ගත්තා සම්පූර්නයෙන් ඩිස්ප්ලේ ගියපු එවුන් ඔයවගේ ඩිස්ප්ලේ හොයන් එනවා කියලා
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔය වගේ ෆෝන් ඔහොම තියාගන්නෙ නැහැ බන් කවුරුවත්, ඕවයෙ පාට්ස් පට්ට ගනන් නිසා ගේමක් නැතුව විකුනලා දාන්න පුලුවන්
    මට මතකයි අපේ ඔෆිස් එකේ iPhone එකක් ඩිස්ප්ලේ එකේ උඩ කොනෙන් ඉරක් ගිහින් ඩිස්ප්ලේ එක දැම්මා, කඩේ එකා පරන ඩිස්ප්ලේ එක සල්ලි වලට ගත්තා සම්පූර්නයෙන් ඩිස්ප්ලේ ගියපු එවුන් ඔයවගේ ඩිස්ප්ලේ හොයන් එනවා කියලා
    ow bun eka aththa.. man me thread eka damme original display ekak tiyenawanan kohenhari hoyaganna machan. after market original kiyala tiyenne patta chater chinese kali :eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ow bun eka aththa.. man me thread eka damme original display ekak tiyenawanan kohenhari hoyaganna machan. after market original kiyala tiyenne patta chater chinese kali :eek:
    ඇපල් වලට ඔරිජිනල් පාට්ස් පිටින් ගන්න නැහැ, තියෙන්නෙ Apple store වල හරි Authorized resellers ලා ලඟ හරි විතරයි,
    මොනවා කිවුවත් පිටින් ගන්න තියෙන්නෙ ඔරිජිනල් නෙමයි චයිනීස් තමයි
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇපල් වලට ඔරිජිනල් පාට්ස් පිටින් ගන්න නැහැ, තියෙන්නෙ Apple store වල හරි Authorized resellers ලා ලඟ හරි විතරයි,
    මොනවා කිවුවත් පිටින් ගන්න තියෙන්නෙ ඔරිජිනල් නෙමයි චයිනීස් තමයි
    ow bun anna eka nisa tamai icloud ekak hoyanne.. balamuko. thanks brother :love: :love: :love:

    thanks machan...
    ------ Post added on Jan 17, 2022 at 8:03 PM
     
    • Like
    Reactions: NEMISIS

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Lankawenm hoyaganna adui bn sahenna. EBay wage balapn.. Eth oka patta ganan parts walata unath.
    අනික උඹ iCloud lock උන එකක display එක ගත්තත්, ඒකත් උඹේ තියෙන display එකෙ details අරගෙන අලුත් display එක programm කරන්න ඕනේ.. නැත්තං True Tone වැඩ කරන්නෙ නෑ සහ warning message එකක් එනවා..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    amooooo oii :no::no::no::no::no:

    ඔව් බන්, හිරිච්ච එකක් 75ට වගේ ගන්න පුළුවන්. සින් එක තියෙන්නේ ජෙනුයින් ඩිස්ප්ලේ.
    උබ කොපියක් ගන්නවා නම් ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔව් බන්, හිරිච්ච එකක් 75ට වගේ ගන්න පුළුවන්. සින් එක තියෙන්නේ ජෙනුයින් ඩිස්ප්ලේ.
    උබ කොපියක් ගන්නවා නම් ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.

    machan aduwata set una ebay seller kenekgen icloud original ekak. thanks machan!! lankawe un 90/95 bun kiyanne ekek kiyanawa 1lakh walata wada wadilu icloud ekak gennalla denna onenan. fuck them

    Lankawenm hoyaganna adui bn sahenna. EBay wage balapn.. Eth oka patta ganan parts walata unath.
    අනික උඹ iCloud lock උන එකක display එක ගත්තත්, ඒකත් උඹේ තියෙන display එකෙ details අරගෙන අලුත් display එක programm කරන්න ඕනේ.. නැත්තං True Tone වැඩ කරන්නෙ නෑ සහ warning message එකක් එනවා..

    ow machan ebay eken order kara mage welawata ekak set una. ow ic eka maru karan one original eken. thanks brother

    :love: :love:

    :love::love:
    display swap kranna ba neda?

    :(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan aduwata set una ebay seller kenekgen icloud original ekak. thanks machan!! lankawe un 90/95 bun kiyanne ekek kiyanawa 1lakh walata wada wadilu icloud ekak gennalla denna onenan. fuck them

    ow machan ebay eken order kara mage welawata ekak set una. ow ic eka maru karan one original eken. thanks brother

    :love: :love:

    :love::love:

    :(:(

    ඩිස්ප්ලේ එක විතරක් ගෙන්න ගන්න මචං, උබට නැත්තම් TRC ගිහින් ICL අරන් තමා ඕක රිලීස් කරගන්න වෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and tshirtZ

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ow machan ebay eken order kara mage welawata ekak set una. ow ic eka maru karan one original eken. thanks brother
    Ekane kiwwe..
    Mchn IC galo galo dagalanna one naha.. Programmers thiyenawa. Original eke data tika replace karana ekata write karanna plwn ekak use karala..

    IC maru karanawata wada eka safe mama hithana vidihata..
     
    • Love
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Ekane kiwwe..
    Mchn IC galo galo dagalanna one naha.. Programmers thiyenawa. Original eke data tika replace karana ekata write karanna plwn ekak use karala..

    IC maru karanawata wada eka safe mama hithana vidihata..
    machan karana dial eka IC eka replace karanna one kiwwa. programmer eka mamath dakka youtube eke. danna place ekak tiyenawada bun...

    thanks machan
    ------ Post added on Jan 21, 2022 at 2:16 PM