තාම ලංකාවේ රිලීස් වෙලා නැති, අලුත්ම iPhone 12 Pro එක අන්බොක්ස් කරලා විඩියෝවක් දැම්මා. බොහොම කෙටි විඩියෝවක්. 20w චාජරයත් අන්බොක්ස් කරනවා. බලලා අදහස්, යෝජනා, චෝදනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
බොහොම හදිස්සියේ රෙකොඩ් කරලා දැම්ම විඩියෝවක්. අඩුපාඩු ඇති. ෆුල් රිවීව් එක ලඟදිම අරන් එනවා.
බොහොම හදිස්සියේ රෙකොඩ් කරලා දැම්ම විඩියෝවක්. අඩුපාඩු ඇති. ෆුල් රිවීව් එක ලඟදිම අරන් එනවා.