iphone 13 ඒකක් ගන්න යන්නෙ ‌idealz ඒකෙන් option නෑ‌ නේ ද 210,000/- only apple care warrenty

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Ado math mekama thamai ganna inne. Yaluwa gaththada bn ithin? Trcsl approval naththn mokada wenne?
    ඔව් ගත්ත බං ඌට හෙන උනක් තිබුනා ඒක ගන්න.. මං තමයි අර පොඩියට ගහලා තියෙන සීල් එක දැකලා ඒ ගැන උන්ගෙන් ඇහුවෙත් නැත්නම් කියන්නේ නෑ..

    උන් ඔවා අතේ අරන් එන ඒවා ඒකයි TRCSL Approval නැත්තේ

    මට බොක්ස් එකේ සීල් එකත් අවුල් වගේ.. සීල් එක උඩින් තව ටේප් එකක් ගහලා තිබුනා
     
    • Sad
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,082

    Sirawata. Ehenan eka ganna eka poddak aul wage neh. Apple asia ekenma gannawa ehenan
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Sirawata. Ehenan eka ganna eka poddak aul wage neh. Apple asia ekenma gannawa ehenan

    මේ උඩින්ම තියෙන්නේ මං අර කිව්ව යන්තම් ඇහැට පේන නොපෙනෙන ගානට ගහපු ශිපින් කොස්ට් එක ගැන තියෙන ස්ටෑම්ප් එක

    WhatsApp Image 2023-11-23 at 19.06.14.jpeg

    මේ තියෙන්නේ බොක්ස් එකේ සීල් එක

    WhatsApp Image 2023-11-23 at 19.06.17.jpeg

    පොර කිව්ව විදියට ෆෝන් එකේ නම් කිසි කේස් එකක් නෑ..
    අහ් තව දෙයක් මතක විදියට ඉන්දියන් ඇසෙම්බල් ෆෝන්
     
    • Wow
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,082
    113
    මේ උඩින්ම තියෙන්නේ මං අර කිව්ව යන්තම් ඇහැට පේන නොපෙනෙන ගානට ගහපු ශිපින් කොස්ට් එක ගැන තියෙන ස්ටෑම්ප් එක

    View attachment 219674

    මේ තියෙන්නේ බොක්ස් එකේ සීල් එක

    View attachment 219675

    පොර කිව්ව විදියට ෆෝන් එකේ නම් කිසි කේස් එකක් නෑ..
    අහ් තව දෙයක් මතක විදියට ඉන්දියන් ඇසෙම්බල් ෆෝන්
    Mama ehenan apple asia eken ganna baluwe bn. Habai apple asia eke 10k wage wadi idealz ekata wada. Thank you bn
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Seal kadala kiyanne Activated ewa ban. Shops wala oya jaathi dekama vikunanwa, Original sealed pack and activated kiyala. Activated eka sealed pack ekata wada 30k vitra adui gana.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    iphone 13 ඒකක් ගන්න යන්නෙ ‌idealz ඒකෙන් option නෑ‌ නේ ද 210,000/- only apple care warrenty
    GENEXT warranty eka ganna tawa 20,000/- denna ona ,
    echchara salli netho.... aulak nea neda mcn...
    samahara shops wala type C port ena iphone 13 thiyenawa.. ewa gena kawda danne?
    Type C on iphone 13 ? Un china walin ehenam aluthen phone factory ekak dalada?

    Pissuda yako, baduwak gannakota original website ekata gihin wisthare danagena anik kada wala balapan.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේ උඩින්ම තියෙන්නේ මං අර කිව්ව යන්තම් ඇහැට පේන නොපෙනෙන ගානට ගහපු ශිපින් කොස්ට් එක ගැන තියෙන ස්ටෑම්ප් එක

    View attachment 219674

    මේ තියෙන්නේ බොක්ස් එකේ සීල් එක

    View attachment 219675

    පොර කිව්ව විදියට ෆෝන් එකේ නම් කිසි කේස් එකක් නෑ..
    අහ් තව දෙයක් මතක විදියට ඉන්දියන් ඇසෙම්බල් ෆෝන්
    උබල ඔච්චර ගොන්ද බන් ඕක ගන්න තරම්. වෙන ශොප් එකක් තිබුනෙම නැද්ද. ඕක refurbished