ඔව් ගත්ත බං ඌට හෙන උනක් තිබුනා ඒක ගන්න.. මං තමයි අර පොඩියට ගහලා තියෙන සීල් එක දැකලා ඒ ගැන උන්ගෙන් ඇහුවෙත් නැත්නම් කියන්නේ නෑ..Ado math mekama thamai ganna inne. Yaluwa gaththada bn ithin? Trcsl approval naththn mokada wenne?
උන් ඔවා අතේ අරන් එන ඒවා ඒකයි TRCSL Approval නැත්තේ
මට බොක්ස් එකේ සීල් එකත් අවුල් වගේ.. සීල් එක උඩින් තව ටේප් එකක් ගහලා තිබුනා