කොහෙන්ද මචං උඹ බැලුවේ. ඒ රටේ කීයක් උනාද
දේශද්‍රෝහී භල්ලෙක් වෙන්නෙ නැතුව ශිරෝමි එකක් ගනින්..
Pixel ekak ahema genawoth un moken balala tax gahinda daanne na ne?lol duty gewanna lasthi wenna
okun kelinma abans eke price ekath ekka compare karala tax eka decide karanne
box eka nathuwa phone eka witharak GIFT ekak kiyala mention karala euwoth eth ehemada ban ?lol duty gewanna lasthi wenna
okun kelinma abans eke price ekath ekka compare karala tax eka decide karanne
owa karata wadak original invoice ehema oneebox eka nathuwa phone eka witharak GIFT ekak kiyala mention karala euwoth eth ehemada ban ?
Card වලින් දැන් එච්චර ලොකු payments කරන්න පුලුවන්ද?owa karata wadak original invoice ehema onee
lankwe idala card eken nam payment karee eke statement ekak onee
anthimata local market price ekath balanwa
namuth uba lankwe idala payment karoth aniwa proof ellanawaCard වලින් දැන් එච්චර ලොකු payments කරන්න පුලුවන්ද?
ඔව් දැන්ම ගන්න ඉල්ලන ගානක් දීලා. next year april වගේ වෙද්දී 1million පනිනවා ඕවා අනිවා.namuth uba lankwe idala payment karoth aniwa proof ellanawa
ocachara kattak kanna oneeda lankawen ganing
mage yaluwek ewanna ahanawa machan mata iphone 13 pro 256GB eka...owa karata wadak original invoice ehema onee
lankwe idala card eken nam payment karee eke statement ekak onee
anthimata local market price ekath balanwa
MECHARA GANANDA
ඕක ඇත්තටම gift එකක් නම් උඹට Phone එකට වියදමක් නෑනේ, ඔහේ tax එක ගෙවපන් බන්.mage yaluwek ewanna ahanawa machan mata iphone 13 pro 256GB eka...
mona kattak kanna weida danne ne...
gift ekak widiyata gennawa ganna barida ban ? box eka nathuwa wage ?
eka thama gift ekak awath tax eka same da ban ?ඕක ඇත්තටම gift එකක් නම් උඹට Phone එකට වියදමක් නෑනේ, ඔහේ tax එක ගෙවපන් බන්.
දැන් නම් එහෙම ඇති. සල්ලි නැති නිසා. ඉල්ලන ගානක් ගෙවපන්. නැත්තන් කබ්බා ප්‍රින්ට් කරනවා.eka thama gift ekak awath tax eka same da ban ?