Iphone 13 Pro Max 128GB Blue එකක් ගත්තා සින්හලුනේ...... ඉන්නේ කොරියා මෙහෙන් ගත්තේ... ලංකාවේ මුදලින් 281000යි උනේ.......
ඇති බන් මට.... 11 128gb එකත් තියනවා..... දැන් පාවිච්චි කරන එක....128 ඇති ද බං?
ube salary keeyada ban ? :O
korean maan won 255.... lkr 4.30 wage bn....elama.. thnks hodeCongratulations machan, video clip ekakui photo tokakui dapan ko quality eka balanna
thnkx....Congratulations.. Oya phone hardware ekka android dala awanam mmth gannawa. Eth charger eka pettiye thiyenna one.
elamaඑළකිරි![]()
එතකොට මෙහෙ ඉන්න සොන්නලුන්ට ඒව දීල iPhone ගන්න බැරිය නේදdollar ewapan pakoo meheta oya jokes nokara
puke arila tiyenne mehe sinhaluntaඑතකොට මෙහෙ ඉන්න සොන්නලුන්ට ඒව දීල iPhone ගන්න බැරිය නේද
elama.....නියමයි මචන්...
මේකෙ ඉන්න virtual පිටරට වල ජීවත් වෙන උන්ටනම් පට්ටෙට රිදෙයි. ඕවා දැකලා. නියමයි.
LG ayata service providingnuth tiyanawada?
ha.... 259 denna one doller eka apita denne 201 203.... salli mehe thiyna eddi aran awilla black market denawa 255/260 gaane..... mokatada eka eka horu pohosath karanne marila hamba karana salli walindollar ewapan pakoo meheta oya jokes nokara
Ela ela bro...elama.....
yes machan.... Korea wala LG U+ network thiynawa... LG lage......
ha.... 259 denna one doller eka apita denne 201 203.... salli mehe thiyna eddi aran awilla black market denawa 255/260 gaane..... mokatada eka eka horu pohosath karanne marila hamba karana salli walin
------ Post added on Jan 8, 2022 at 9:14 AM
supiriyak

elama