iPhone 13 Pro Max 512GB එකක් ගත්තා ❤️

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    yes correct. thats exactly what i did. without traveling around in December spreading omicron and putting everyone at risk i spent few lax to shed light to 74 kids with stationary, mobiles, bags and shoes for a whole year, and got these in return. no device or money can replace that happiness

    View attachment 156262
    The definition of happiness is different from person to person. Let him enjoy what he is seeing as Happiness. We dont have a right to define others happiness.

    However appreciate your effort brother
     
    • Like
    Reactions: mayadmax

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    13 වැඩක් නෑ, 12 වගේ. 1TB ගත්තත් වැඩක් නෑ 128GB වගේ. 14 වුනත් නොම්මරේ සෙට්වෙන්නේ නෑ, මම හිතන් ඉන්නේ මේ අවුරුද්දත් ඉඳලා ලබන අවුරුද්දේ 15ම ගන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:🍎🔫
    Umba gattada
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ටිපිකල් සින්හලූ..


    අපෝ 14 එනකන් ඉන්න තිබ්බ... අමු ගවය


    මම නම් කියන්නේ උබට සැටිස් නම් අපිට පුපද ?

    උබේ ආතල් එකට සෙට් වෙනවනම් එච්චරයි බ්‍රො පරිස්සමෙන් පාවිච්චි කරහන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umba gattada
    මට ඔය කියන තරන් ඕක සෙට් නෑ බං. දෙතුන්පාරක්ම ගියා බලන්න. හැරිලා ආව.😶

    දැන් මේක ගත්ත⛷️⛷️

    3YJE0iX.jpg
     
    • Angry
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මට ඔය කියන තරන් ඕක සෙට් නෑ බං. දෙතුන්පාරක්ම ගියා බලන්න. හැරිලා ආව.😶

    දැන් මේක ගත්ත⛷️⛷️

    3YJE0iX.jpg
    :( , mokak da ban oya aran thiyenna labba ekko mukuth kiyanne na. mama kenya hitiya nam welahakata ganna puluwan okkoma aragena, umba waren lankawata mawa oheta aragena,
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :( , mokak da ban oya aran thiyenna labba ekko mukuth kiyanne na. mama kenya hitiya nam welahakata ganna puluwan okkoma aragena, umba waren lankawata mawa oheta aragena,
    ගන්නවා කියල පිස්සුද බං සෙට්වෙන්නේ නැති බඩු ගන්න. දැන් මේ ගත්ත දෙකත් අවශ්‍ය නිසා ගත්තේ. හැබැයි ලාබ ප්ලාස්ටික් කෑලි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,079
    113
    උඹ තුන් වේලටම ඉම්පෝර්ටඩ් සැමන් ෆිලට්ස් කාලා ගෝට් චීස් වලින් දත් මදින එකෙක් කියලා ටක්කෙටම කිව්වහැකි... :love:
    Congratz bn!
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගන්නවා කියල පිස්සුද බං සෙට්වෙන්නේ නැති බඩු ගන්න. දැන් මේ ගත්ත දෙකත් අවශ්‍ය නිසා ගත්තේ. හැබැයි ලාබ ප්ලාස්ටික් කෑලි.
    :-( ela ela
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,111
    113
    Maat gatta wifeta. Eth mm nm Personally kemathi na.
    #චාජර්.නැති.ෆෝන්.එපා
    #Google
    #Apple
    #Samsung

    Happy with old phone.

    #SaveEnvironment
    #NoElectricWaste
    #UseSamePhoneFor5Years+
     
    • Like
    Reactions: kasunkaru