iPhone 14 ගත්ත එවුන් 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    🤣🤣🤣
    FB-IMG-1662833457359.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රට බංකොලොත් කරපු අපතය කියන විදියටද දැන් ෆෝන් ගන්නත් ඕන මිනිස්සු?
     
    • Haha
    Reactions: Xi Jinping

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    තෝ වගේ අට පාස් අඩු කුලේ මුඩුක්කු වේසිගෙ පුතාලගේ වකුගඩු විකුණලා අයිපෝන් ගන්න බැහැ. උපරිම පොල් ගෙඩි දෙකක් වගේ නම් පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Dollar eka 360ta giye moda rajaa nisa thamai
    ඩොලර් එක නගින එක කවුරු හිටියත් වෙනවා බං එක නවත්වන්න බැහැ .
    උණේ ඩොලර් එක අල්ලා ගෙන ඉදලා බැරිම තැන අතෑරලා දාපු එක . මොන ආණ්ඩුව හිටියත් විදෙශා සංචිත නැත්නම් ඕක කරන්න වෙනවා
    ගෝඨාභය කරපු එකම මෝඩ වැඩේ තමා අවුරුදු 2ක් රට වහගෙන දඟලපු එක
     
    • Dislike
    Reactions: MachoMan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මොන ආණ්ඩුව හිටියත් විදෙශා සංචිත නැත්නම් ඕක කරන්න වෙනවා

    රාජපක්ෂල විදේශ සංචිත අවභාවිතා කළා සෑහෙන්න, සතපහක්වත් හම්බෙන්නැති ණය පොළී ගෙවන්න වෙන ප්‍රොජෙක්ට් ම කොච්චර තියෙනවද. අනික රාජ්‍ය සේවෙ ලක්ෂ 6 ලක්ෂ 13 කළා කියල ආඩම්බරෙන් කියන්නෙ 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    වකුගඩුවක් යන්නේ ලක්ෂ 15-30 ගණන් වලට. ඇයි ෆෝන් එකක් අරගෙන තව මොනවා හරිත් කරගතහැකි.
     
    • Haha
    Reactions: HmNRazor and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    වකුගඩුවක් යන්නේ ලක්ෂ 15-30 ගණන් වලට. ඇයි ෆෝන් එකක් අරගෙන තව මොනවා හරිත් කරගතහැකි.
    China වල මෝඩ පොරක් ඉස්සර iphone එකක් ගන්න වකුගඩුවක් වික්ක සීන් එකක් ගියා News වල . එක නම් දැන් ගොඩක් කල් වගේ
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Lankawata awillada iphone 14???
    Gaana kiyada? Taama official sell kerelath na neda loke kohewath? Pre orders only
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    China වල මෝඩ පොරක් ඉස්සර iphone එකක් ගන්න වකුගඩුවක් වික්ක සීන් එකක් ගියා News වල . එක නම් දැන් ගොඩක් කල් වගේ

    @N A K A M U R A ඇත්ත කියපන් ඒ ගත්ත ෆෝන් එකේ ඊළග වර්ශන් එක ගන්න බැරි උන නිසා නේද හුවාවි අරගෙන හැම අයිපෝන් රිලීස් එකකදිම අදෝනාව ගහන්නෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @N A K A M U R A ඇත්ත කියපන් ඒ ගත්ත ෆෝන් එකේ ඊළග වර්ශන් එක ගන්න බැරි උන නිසා නේද හුවාවි අරගෙන හැම අයිපෝන් රිලීස් එකකදිම අදෝනාව ගහන්නෙ


    ඔය දාර පොන්නයට තියෙන ප්‍රශ්නේ අනිත් එවුන් පාවිච්චි කරන ෆෝන් එක ගැනනේ දැන්. උට හොඳයි කියල හිතෙන එක ඌ අරන් පාවිච්චි කරනවානම් මෙහෙම ඇපල් event තියෙන කාලෙට පොලවේ හැපි හැපි දඟලන්න ඕන නැහැනේ.

    අමු කුහක හිඟන වේසිගෙ පුටාල මුන්. නිදහස් අද්‍යාපනය තියෙන රටේ ඉපදිලත් බෝක්කු උඩ ගංජා කුඩු ගගහා ඉඳල දැන් පන්දාහට පොස්ට් ගගහා රට බකොලොත් කරලා, ඒ මදිවට අනෙත් එකාගේ ෆෝන් එක බල බල දත්මිටි කනවා වේසිගෙ පුටා.