Iphone 14 Iphone 14 pro

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Iphone 14 or 14 pro මොකක්ද මේ Battery ප්‍රස්නේ කාගෙහරි phone වල Battery ප්‍රස්නයක් ආවද :no:
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    betrayal bro ;(

    1692632216806.png
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Iphone 14 or 14 pro මොකක්ද මේ Battery ප්‍රස්නේ කාගෙහරි phone වල Battery ප්‍රස්නයක් ආවද :no:
    ප්‍රශ්නයක් කිව්වේ මොකක්ද? Manufacturing fault එකක් නම් battery replace කරගන්න warranty එකෙන්.
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    යකෝ මගේ 77% battery health.අවුලක් නෑ තව අදින්න පුලුවන් ඔරිජිනල් බැටරිනේ.
     
    • Like
    Reactions: NRTG