iPhone 14 pro max

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    1669405920612.png

    උඹ මේක ගැනද කියන්නෙ? මම ගත්තෙ ඩරාස් එකෙන්. ෆෝන් එකෙන් ෆෝන් එකට මේක වෙනස් වෙන්නෙ නෑ බං. හැබැයි ඔරිජිනල් එක හොයන්න සෑහෙන අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    View attachment 190376
    උඹ මේක ගැනද කියන්නෙ? මම ගත්තෙ ඩරාස් එකෙන්. ෆෝන් එකෙන් ෆෝන් එකට මේක වෙනස් වෙන්නෙ නෑ බං. හැබැයි ඔරිජිනල් එක හොයන්න සෑහෙන අමාරුයි
    Ow macho meka thama hoyanne
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    බාල charges ගහුවහම බැටරි එකයි ෆෝන් එකයි ඉක්මනට අප්සෙට් යනවා. ගහනවා නම් ඔරිජිනල් ම ගනින්.
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    බාල charges ගහුවහම බැටරි එකයි ෆෝන් එකයි ඉක්මනට අප්සෙට් යනවා. ගහනවා නම් ඔරිජිනල් ම ගනින්.
    Ow charger aka hoda nethi unoth iwarai battery aka....

    Mokakda color aka gatte???
     
    • Like
    Reactions: NRTG

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    බාල charges ගහුවහම බැටරි එකයි ෆෝන් එකයි ඉක්මනට අප්සෙට් යනවා. ගහනවා නම් ඔරිජිනල් ම ගනින්.
    Eka thama ban scene eka

    Ow charger aka hoda nethi unoth iwarai battery aka....

    Mokakda color aka gatte???
    Deep purple ekak
    ------ Post added on Nov 26, 2022 at 11:35 AM

    anker or original samsung ekak ganinko.
    loku wenasak nee.
    Brand eka wenas wunata awlak nathiweyda ban
    ------ Post added on Nov 26, 2022 at 11:35 AM

    14 promax ekat uba gatte aduwatada
    Aye balapan replica ekakda kiyala
    Naha ban all original mata gift ekak hambune
    ------ Post added on Nov 26, 2022 at 11:36 AM

    Thanks macho. Munge genuine da danne naha ne ban
    ------ Post added on Nov 26, 2022 at 11:37 AM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    Thanks macho. Munge genuine da danne naha ne ban
    ------ Post added on Nov 26, 2022 at 11:37 AM
    එකනම් හරියට දන්නේ නැහැ මචන්. ඕක මට යාලුවෙක් කිව්වේ මමත් තවම මුකුත් අරගෙන නම් නැහැ
     
    • Like
    Reactions: kinkon

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    Purple ganing
    Ow deep purple thamaylu demanding colour eka.

    na bn phone ekata dock ekak enne na
    Ekane ban. Dan ena phones walata dock eka enne naha ne
    ------ Post added on Nov 26, 2022 at 12:10 PM

    එකනම් හරියට දන්නේ නැහැ මචන්. ඕක මට යාලුවෙක් කිව්වේ මමත් තවම මුකුත් අරගෙන නම් නැහැ
    Eka thama neda macho. Hithaganna baha mokadda karanne kiyala
    ------ Post added on Nov 26, 2022 at 12:11 PM
     
    • Like
    Reactions: NRTG