iphone 14 pro models could reach up to over 1million Sri Lanka rupees

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මිනිස්සු හම්බ කරන්නේ තමන් කැමති දේවල් කරන්න. ඉතින් සල්ලි තියන එකෙක් ඉන්නවා නම් ගනී බන්. ඔව්ව හදන්නේ මිනිස්සුන්ට ගන්න තමයි. අපිට iphone එකක් super luxury උනාට අනිත් රටවල් වල එහෙම නැහැ.
    අඩ ගහල දෙන්නේ ගෙවන්න එහෙම...පොඩි ගානක් වැඩී.