iphone 14 pro models could reach up to over 1million Sri Lanka rupees

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    යකෝ එච්චර වෙනවද බන් , එහෙන් එන එකෙක් අතේ ගෙන්න ගන්නවනෙ. 4ක් යයි වැඩිම උනොත්
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලපන්කො එච්චර දිලත් ගන්න උන් ඉන්නවා ඔක

    මිනිස්සු හම්බ කරන්නේ තමන් කැමති දේවල් කරන්න. ඉතින් සල්ලි තියන එකෙක් ඉන්නවා නම් ගනී බන්. ඔව්ව හදන්නේ මිනිස්සුන්ට ගන්න තමයි. අපිට iphone එකක් super luxury උනාට අනිත් රටවල් වල එහෙම නැහැ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    එච්චර වෙන්න බෑ නේ බං. ලංකාවෙ මුදලින් ඩිරෙක්ට් ගන්නව නම් ලක්ෂ 5ටත් අඩු වෙන්න ඕන.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,848
    27,432
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ එච්චර වෙනවද බන් , එහෙන් එන එකෙක් අතේ ගෙන්න ගන්නවනෙ. 4ක් යයි වැඩිම උනොත්
    Dialog/Mobitel price for 1TB variant
    බලපන්කො එච්චර දිලත් ගන්න උන් ඉන්නවා ඔක
    1mil nothing un kochchara innawada ban lankawe.

    එච්චර වෙන්න බෑ නේ බං. ලංකාවෙ මුදලින් ඩිරෙක්ට් ගන්නව නම් ලක්ෂ 5ටත් අඩු වෙන්න ඕන.
    Company price for 1TB variant
    ------ Post added on Sep 9, 2022 at 2:45 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එච්චර වෙන්න බෑ නේ බං. ලංකාවෙ මුදලින් ඩිරෙක්ට් ගන්නව නම් ලක්ෂ 5ටත් අඩු වෙන්න ඕන.
    ඉතින් බන් direct කව්ද ගේන්නේ? තහනම්නේ. අනික උඹට ඕකට ඩොලර් ගෙවන්න කව්ද ඩොලර් දෙන්නේ? black market එකෙන් උනත් උඹ bank රේට් එකට ගන්න බැ. එහෙම උනොත් උඹට අඩුම balck market රේට් එකට ගන්න වෙන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    No i mean gihin easy ganna puluwane visa dada inna one nane

    සිංගා යන්න ආසයි ටුවර් එකකට. ගිය එකෙක් හොයා ගන්න ඕනි. කීයක් යයිද දන්නෑ නේ 😜
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඉතින් බන් direct කව්ද ගේන්නේ? තහනම්නේ. අනික උඹට ඕකට ඩොලර් ගෙවන්න කව්ද ඩොලර් දෙන්නේ? black market එකෙන් උනත් උඹ bank රේට් එකට ගන්න බැ. එහෙම උනොත් උඹට අඩුම balck market රේට් එකට ගන්න වෙන්නේ.
    මොකක්ද තහනම? මම මේකෙ ත්‍රෙඩ් එකකුත් දැක්ක Apple Store එකෙන් අරගෙන US Freight Forwarder කෙනෙක් හරහා මෙහාට ගෙන්නගත්ත සීන් එකක්. ඩොලර් නම් බෑන්ක් එකකින් රික්වෙස්ට් කරල කරගන්න පුලුවන් වෙයි බං. මම ඉන්වර්ටර් එක ගත්තෙ සම්පත් කාඩ් වලින් ඇදල ඒකට ඩොලර් 850$ක් ගෙව්ව.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,892
    11,931
    113
    launch wenakotama ekak genna gathoth Rs 2 million walata unath ganna porawal innawa lankawe..
    salli prashnayak naha ikmanatama phone eka gannai unta ona..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    සිංගා යන්න ආසයි ටුවර් එකකට. ගිය එකෙක් හොයා ගන්න ඕනි. කීයක් යයිද දන්නෑ නේ 😜
    Tour giyoth nan itin hoda ganak yanawa.giya phone eka gatta anith pattata awa