මචන්, මගේ මල්ලිගේ iPhone 14 Pro එකක් 22nd Friday කඩුවෙල bus stand එකේදී සෙට් එකක් උස්සල. 4 දෙනෙක් එකතුවෙලා ඇඟේ හැප්පිලා තමයි උස්සල තියෙන්නේ . කඩුවෙල policiye entry එකක් දාල තියෙන්නේ . location දැන් පෙන්නන්නේ Chennai, India වලින්. මේක Saturday උදේ කටුනායකින් ගියේ. අපි හෙන ට්‍රය් එකක් දුන්න මෝදර, මට්ටක්කුලිය, wellampitiya polici 3ත් එක්ක එකතුවෙලා අල්ලගන්න.but බැරිඋනා.
මොකක්ද ඊළඟට මේකට කරන්න පුළුවන් කියල දන්න කෙනෙක් ඉන්නවනම්, ලොකු උදව්වක් .
TRCSL එකෙත් Complain එකක් lodge කරලා තියෙන්නේ .
මොකක්ද ඊළඟට මේකට කරන්න පුළුවන් කියල දන්න කෙනෙක් ඉන්නවනම්, ලොකු උදව්වක් .
TRCSL එකෙත් Complain එකක් lodge කරලා තියෙන්නේ .