iPhone 14 Pro Stolen - Help

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    trc witharak neme danma puluwan anm bmich thina paraganaka aparadha eka wage thanakata yanna, trc ekata umbe icloud track karanne kohomada. allann a puluwan adala thanata danma yanna. +india wala police adala unit contact karanna asap lanakwe police entry copy eka translate karawagena.
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    Lost Mode activate කරපන්... :yes:
    Hindi & Tamil මැසේජ් එකක් translate කරලා display වෙන්න දාපන් police complain කරලා තියෙන්නේ කියල උන්ගේ address එකෙත් පොඩියට කෑල්ලක් දාල... උඹ place එක දන්නවා කියල අඟවන්න වගේ... return කරයිදවත් බලන්න .... :(
     
    ඔව් ඔය ඇගේ හැප්පීගන යන අයගැන කල්පනාවෙන් නිතරම ඉන්න ඕනෙ. අපිට නොදැනුවත්ව වෙන්නෙ ගොඩක් වෙලාවට. ගාල්ලෙ සී රෝඩ් එකේ එහෙම දුර ගමන් යන බස් වලට හවසට වැඩ ඇරිලා යන අය නගිනවා. ඒ වෙලාවට සෙනග වැඩියි. ෆුට් බෝඩ් එකෙන් නගිනකොට තෙරපීගෙන පස්සට යන්න ඕනෙ. අන්න ඒ වෙලාවට ගොඩක් අයගෙ phone නැති වෙනවා. මගේ යාළුවො කිහිප දෙනෙක්ටම ඕක උනා. අනිත් තැන් වලත් ඕක වෙනවා ඇති. මම දන්නෙ ඕක ගැන විතරයි. එයාලගෙ phone හැම එකම පැයක් වගේ ඇතුලත කොටුව ඇතුලෙ පෙන්නනවා. ඊට පස්සෙ මොකුත් නෑ. පොලීසියට කියුවට වැඩක් උනේ නෑ. :(
     
    • Like
    Reactions: Asmodeus

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,274
    1
    4,512
    113
    Unknown
    මේ ඉක්මනට ඉන්දියාවටත් පැටෙව්වා කියන්නේ මුන්ව තියන්න වටින්නේ නෑනේ යකෝ
    කතාවේ පැහැදිලි නැති තැන් කිහිපයක් තියෙනවා
    1. කඩුවෙල හන්දියක් මැද්දේ 4ක් එකතු වෙලා පොන් එක උස්සනකල් අරු බලන් හිටියේ මොකද
    2. Iphone 14 එකක් තියෙන එකෙක් මොන මගුලකටද bus එකේ යන්නේ
    3.මෙචච්ර detailed description එකක් කිරියේ දාන වෙලාවේ මේක TRC එකට දාන්න මතක් වුනේ නැද්ද උබට