iPhone 15 ගෙන්න ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මෙන්න කුකුලන්ට චාන්ස් එකක්. මම දැක්කා ups, eParcel උන්ගෙත් තිබ්බා 45. මේක තමා අඩුවට දැක්කෙ.

    Screenshot-20230920-151810-Facebook.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    15 ganna epa. mita wada wenas model ekak enakam hitapan. iphone 14, 15 dekema podi wenas kam witharayi thiyenne.
    ගන්න උන්ට දැම්මේ. මෙහෙ කලු කඩ වේසිගෙ පුතාලා ලක්ෂ ගනන් තියාන business කරන්නෙ.

    ඒත් ගොඩක් උන් cam එක සුපිරි කියනවා
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඉස්සරහට එන ෆෝන් හැම එකක්ම ලොකුවට ඉනොවේටිව් දේවල් දෙන්නේ නෑ. තියෙන එකේම පොඩි හරි අප්ග්‍රේඩ් එකක් තමයි එවන්නේ. Huawei වලනම් වෙනස් වෙයි. ඉස්සරහට ෆෝන් වෙනුවට එන්නේ VR තමයි. හැම කම්පැනි එකක්ම වගේ ෆෝන් සයිඩ් එකට ලොකුවට ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ ඒක තමයි.
     
    • Like
    Reactions: gnilukshi