iPhone 15 ගෙන්න ගන්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    Apo ow bn android nan epa.mata ewala ring tone ekatath mala panianwa

    උඹලට පිස්සු බන්. Phone එකකට ලක්ෂ 4.5 ක් විතර වියදම් කරලා, apps and software updates කර කර පුදුම දුකක්නෙ විඳින්නෙ. අනික කණ්නඩියක් ඉස්සරහට ගිහින් photo එකක් ගහන්න ඔච්චර වියදම් කරන්න ඕනිද...
    සමහර උන් ඉන්නවා වැඩිය පාවිච්චි කරන්නෙත් නැහැ battery එක drain වෙනවා, battery එක replace කරන්න වුණොත් tools වලින් බලන්න පුලුවන්, ඒ නිසා phone එකේ මාකට් බහිනවා කියලා. මොන කරුම ජීවිතද ඉතින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    උඹලට පිස්සු බන්. Phone එකකට ලක්ෂ 4.5 ක් විතර වියදම් කරලා, apps and software updates කර කර පුදුම දුකක්නෙ විඳින්නෙ. අනික කණ්නඩියක් ඉස්සරහට ගිහින් photo එකක් ගහන්න ඔච්චර වියදම් කරන්න ඕනිද...
    සමහර උන් ඉන්නවා වැඩිය පාවිච්චි කරන්නෙත් නැහැ battery එක drain වෙනවා, battery එක replace කරන්න වුණොත් tools වලින් බලන්න පුලුවන්, ඒ නිසා phone එකේ මාකට් බහිනවා කියලා. මොන කරුම ජීවිතද ඉතින්.
    Ehema duk widina unuth innawa.man nan ehema duk widinne ne bn.man iphone feeling ekata asai and os ekata
     
    • Love
    • Like
    Reactions: ITGuy25 and SpinXO