Pixel සිග්නල් නෑ නේ බංiOS aluth update tika hamba wena eka arenna anith features athin paadui 60Hz display, only one rear cameratherumak na thawa 200$ deela 16 ekakata yanna puluwan, Pixel a series eka hodatama market wei
Volte patch එක වැඩ නෑ
Pixel සිග්නල් නෑ නේ බංiOS aluth update tika hamba wena eka arenna anith features athin paadui 60Hz display, only one rear cameratherumak na thawa 200$ deela 16 ekakata yanna puluwan, Pixel a series eka hodatama market wei
matanm ow. ara smootness ekata huru unma 60Hz vala nikm phone eka scroll wenne amaruwen vage60ද 90ද කියන එකේ ලොකු වෙනසක් තියෙනවද එදිනෙද වැඩ වලට?
නැත්තම් ලංකාවේ අපි අර heated steering wheel තියෙන වාහන ගන්නවා වගේ වැඩක්ද?

දැං USD වලින් පේ කරොත් (PCFE කාඩ් එකකින් ඇරෙන්න) 305ට කිට්ටු ගානක් කැපෙනවානේ. එතකොට USD ගාන විතරක් බැලුවත් 1.83ක් නේ. එහෙම බැලුවම ලක්ශ 2ක් කියන්නෙ පට්ටම සාධාරන ගානක්lankawata eddi laksha 2k wath wei ne ee ganata worth na wage ieeta aduwen 15 ekak ganna puluwan, thawa podi ganak dala 16 ekak gannat puluwan
echchara yanne nathi wei oka, dan 16 eka yanneth 230 wage range ekeදැං USD වලින් පේ කරොත් (PCFE කාඩ් එකකින් ඇරෙන්න) 305ට කිට්ටු ගානක් කැපෙනවානේ. එතකොට USD ගාන විතරක් බැලුවත් 1.83ක් නේ. එහෙම බැලුවම ලක්ශ 2ක් කියන්නෙ පට්ටම සාධාරන ගානක්
හැබැයි දෙකකට ගන්න බැරිවෙයි. ඔය ගානම වෙන මැක් මිනි එක තියෙන්නෙ 2.30ට වගේ නේ. ෆෝන් වලට ඩිමාන්ඩ් එකත් වැඩි නිසා 2.50ක් වත් වෙයි ලංකාවෙන් ගන්නවා නං
ඒ TRC නැති එක නේ. TRC තියන එක 320-340 range එකේනෙ තියෙන්නෙechchara yanne nathi wei oka, dan 16 eka yanneth 230 wage range eke
ow, habai meka genext la gennaida kiyala sure na ne, man dakke na kalin SE versions gennawa genext laඒ TRC නැති එක නේ. TRC තියන එක 320-340 range එකේනෙ තියෙන්නෙ
මේකත් TRC නැතිවනං 2ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි, වෙනස 30 නං මේකට වඩා කොහොමත් 16 එක ගන්න එක ලාබයිනේ
Sirawata, mama iPhone eka replace karanna hitiye Pixel ekakin.. hari nadda? monawada honda Budget Android phones thiyenne.. Dan malanga thiyenne iPhone XR.. Battery eka dan ivarai.. 16E ekakuth 2k wage wey ne.. therumak naa..Pixel සිග්නල් නෑ නේ බං
Volte patch එක වැඩ නෑ
Sirawata, mama iPhone eka replace karanna hitiye Pixel ekakin.. hari nadda? monawada honda Budget Android phones thiyenne.. Dan malanga thiyenne iPhone XR.. Battery eka dan ivarai.. 16E ekakuth 2k wage wey ne.. therumak naa..
indiawala hadanna patan gattata passe iphone left wage nedaafter the launching of iPhone 12 Pro series, the recent iPhone releases are totally garbage products. not worth for money