මේ දවස්වල ජෙන්ක්ස්ට් එකේ ඩිස්කවුන්ට් වගයක් යනවා. බලහං. ඔය ලක්ෂරි වගේ පොට් වලින් අරගන වොරන්ටි වලට යවන්න උනොත් උන්ට සල්ලි දෙන්න ඕනද කියල බලපං ෂිපිං වලට. මටත් ඔය වගේ තැනකින් සෙට් උනා. හැබැයි සේරම කාම්බෝජෙට, මැකාව් වලට ආපු ෆෝන්. ඇපල්කෙයා තියනවා හැබැයි. TRCSL ඇපෘව්ත් නැහැ.16 එකක් ගන්න හොඳ තැනක් කියපල්ලා. හොඳ කියලා කියන්නේ price තමා..
මට එච්චර ඒක ඇල්ලුවෙ නැති හින්දා මම ගමේ ඩීලර් කෙනෙක් හරහා ජෙන්ස්ට් එකෙන් ගෙන්නගත්තා.