iPhone 17 ඩස්ප වෙයි ??

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,945
    5,587
    113

    16 එකක් ගන්න හොඳ තැනක් කියපල්ලා. හොඳ කියලා කියන්නේ price තමා..​

    මේ දවස්වල ජෙන්ක්ස්ට් එකේ ඩිස්කවුන්ට් වගයක් යනවා. බලහං. ඔය ලක්ෂරි වගේ පොට් වලින් අරගන වොරන්ටි වලට යවන්න උනොත් උන්ට සල්ලි දෙන්න ඕනද කියල බලපං ෂිපිං වලට. මටත් ඔය වගේ තැනකින් සෙට් උනා. හැබැයි සේරම කාම්බෝජෙට, මැකාව් වලට ආපු ෆෝන්. ඇපල්කෙයා තියනවා හැබැයි. TRCSL ඇපෘව්ත් නැහැ.
    මට එච්චර ඒක ඇල්ලුවෙ නැති හින්දා මම ගමේ ඩීලර් කෙනෙක් හරහා ජෙන්ස්ට් එකෙන් ගෙන්නගත්තා.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    මේ දවස්වල ජෙන්ක්ස්ට් එකේ ඩිස්කවුන්ට් වගයක් යනවා. බලහං. ඔය ලක්ෂරි වගේ පොට් වලින් අරගන වොරන්ටි වලට යවන්න උනොත් උන්ට සල්ලි දෙන්න ඕනද කියල බලපං ෂිපිං වලට. මටත් ඔය වගේ තැනකින් සෙට් උනා. හැබැයි සේරම කාම්බෝජෙට, මැකාව් වලට ආපු ෆෝන්. ඇපල්කෙයා තියනවා හැබැයි. TRCSL ඇපෘව්ත් නැහැ.
    මට එච්චර ඒක ඇල්ලුවෙ නැති හින්දා මම ගමේ ඩීලර් කෙනෙක් හරහා ජෙන්ස්ට් එකෙන් ගෙන්නගත්තා.
    ලක්ෂයක්ම වැඩිනේ බං..
    මම මේ china ගිහිනුත් බැලුවා සල්ලි තියන. උන්ගේ මෙහෙට වඩා ගණන්. පෙළක් shop වල නම් යුවාන් 6499 ට තිබ්බ pro 128 එක. උන් අපි දකිනකොට කඩේ ඇතුලට දුවනවා නේ.. :ROFLMAO: :ROFLMAO: එක කඩේක පැයක් හිටියා එක බල්ලෙක් ආවේ නෑ.
    අනිත් තව shop set එකක් තිබ්බ උන්ගේ එකම යුවාන් 7999 යි.උන් නම් කතා කරා. ඒ ගානට මෙහෙනුත් ගන්න පුළුවන්නේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,082
    7,748
    113
    Galaha
    අලුත් එකනම් කැතයි නේ. ඕකත් සේරමල කොපි කරන්න ගත්තාම හුරුවෙලා යයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    මම අඳුරන එකෙක් made in india i phone එකක් අරගෙන

    charging cable එක ගැහුවට ඇතුලට යන්නේ නෑලු "චක චක දේ" කියල සද්දයක් එනවලු

    අන්තිමට බලනකොට port එකේ ගූ කෑල්ලක් හිරවෙලා

    මේව දාද්දි පරිස්සමෙන් දාපන්.

    චපාති ඩස්පයන්ට දෙක පුන බල පෙරේත අවජාතක බයි බල්ලෙක් ඉන්නව හර්ෂ කියලා ඌ සබ්ටයිටල් දාලා චපාතියොන්ට යවයි 🤭