iPhone 17 ඩස්ප වෙයි ??

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    මාකට් එක වැටෙනව බං ලොවෙත්
    අයිපෝන් කියන්නෙ ලක්සරි අයිටම් එකක්, ඒක ඉන්දියාවෙ හදනව කීවම අප්‍රසන්න පිලිකුල් හැගීමක් ආව මටත්. ඩස්පයො අප්පිරිය වෙලා ඉන්න යුරෝප් ඕසි වගේ උන්ට කොහොම දැනෙනව ඇතිද.

    අනික ඩිසයින් එකත් ගූ 70 ,
    1980 ගනන්වල කම්පියුටර් මතක්වෙනව මේක දැක්කම.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,815
    17,802
    113
    මම අඳුරන එකෙක් made in india i phone එකක් අරගෙන

    charging cable එක ගැහුවට ඇතුලට යන්නේ නෑලු "චක චක දේ" කියල සද්දයක් එනවලු

    අන්තිමට බලනකොට port එකේ ගූ කෑල්ලක් හිරවෙලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,995
    46,357
    113
    දැන් එතකොට ඕවට අර ට්‍රම්ප් පිස්සගේ 50% tariff වදින්නේ නැද්ද? :unsure:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,578
    16,165
    113
    ඇපල් CEO ඩස්පයෙක් වෙන දවසත් වැඩි ඈතක නෙමෙයි
     
    • Haha
    Reactions: gcj