Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Iphone 17 or Samsung S25 ultra?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone Pro එකට වඩා Max එක හොදයි

ios නම් හෙනම අජූතයි

iPhone එකේ සම්පූර්ණ Screen එකෙන් නම් වැඩක් ගන්න බැහැ උඩ තියෙන Fucking Island එක නිසා

ඕනෑවට වඩා Corners රවුම් කරලා නිසා Screen එකෙන් ලොකු ප්රමාණයක් වැඩකට නැති වෙනවා

Apple වල AI ගැන නම් කථා කරලා වැඩක් නෑ කියන්න හෝදක් නෑ

අනිත් එක iPhone එකේ Native Keyboard එක ගු 7 යි

iphone Call log එකත් මට හෙනම වාතයි

ඉස්සර Wifi පැය දෙකෙන් දෙකට වගේ Auto Disconnect වෙන ලෙඩක් තිබ්බා දැන් නම් ඒක නෑ වගේ

පාවිච්චි කරන කොට තියෙන ප්රශ්නය තමා හෙන බල්කි සහ බරයි. මහත වැඩි එක සහ ios එකේ අවුල් නිසා ඒක අතකින් නම් කොහොමත් Phone එක පාවිච්චි කරන්න බැ. Phone Case එකක් දාපුවාම තවත් මහතයි

හොඳ Build Quality එකක් තියෙනවා හැබැයි ක්වර් එකක් නැතුව පාවිච්චි කරලා බිම වැටුනොත් නම් අනිවර්යයෙන්ම Damage වෙන්න පුළුවන්

iphone එකේ Camera එක නම් Next Level

Phone එකේ ස්පීකර් එකේ Sound සුපිරි

iPhone එකේ Display එකත් මරු

Samsung එකේ Display එකේ Colours මට අල්ලන්නේ නැහැ

Samsung S 25 එකේ Photos වල Dynamic Range එක මදි වගේ පේනවා

Samsung එකට වඩා නම් Pixel 10 එක හොදයි කියලා තමා මට හිතෙන්නේ

[QUOTE="2osama, post: 31134742, member: 314982"] iPhone Pro එකට වඩා Max එක හොදයි ios නම් හෙනම අජූතයි iPhone එකේ සම්පූර්ණ Screen එකෙන් නම් වැඩක් ගන්න බැහැ උඩ තියෙන Fucking Island එක නිසා ඕනෑවට වඩා Corners රවුම් කරලා නිසා Screen එකෙන් ලොකු ප්රමාණයක් වැඩකට නැති වෙනවා Apple වල AI ගැන නම් කථා කරලා වැඩක් නෑ කියන්න හෝදක් නෑ අනිත් එක iPhone එකේ Native Keyboard එක ගු 7 යි iphone Call log එකත් මට හෙනම වාතයි ඉස්සර Wifi පැය දෙකෙන් දෙකට වගේ Auto Disconnect වෙන ලෙඩක් තිබ්බා දැන් නම් ඒක නෑ වගේ පාවිච්චි කරන කොට තියෙන ප්රශ්නය තමා හෙන බල්කි සහ බරයි. මහත වැඩි එක සහ ios එකේ අවුල් නිසා ඒක අතකින් නම් කොහොමත් Phone එක පාවිච්චි කරන්න බැ. Phone Case එකක් දාපුවාම තවත් මහතයි හොඳ Build Quality එකක් තියෙනවා හැබැයි ක්වර් එකක් නැතුව පාවිච්චි කරලා බිම වැටුනොත් නම් අනිවර්යයෙන්ම Damage වෙන්න පුළුවන් iphone එකේ Camera එක නම් Next Level Phone එකේ ස්පීකර් එකේ Sound සුපිරි iPhone එකේ Display එකත් මරු Samsung එකේ Display එකේ Colours මට අල්ලන්නේ නැහැ Samsung S 25 එකේ Photos වල Dynamic Range එක මදි වගේ පේනවා Samsung එකට වඩා නම් Pixel 10 එක හොදයි කියලා තමා මට හිතෙන්නේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom