iPhone 3G help

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan iPhone 3G eka ios 5 ta upgrade karanna puluwanda? danata thiyenne ios 4.2.1 version eka. me phone ekata mokuth aluth apps danna ba not compatible kiyala message ekak enawa, pls help
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,434
    19,626
    113
    Colombo
    Official අප්ඩෙට් එකක් නම් නැහැ ඔය තියෙන්නෙ දාන්න පුලුවන් අන්තිම අප්ඩේට් එක දාලා.
    (Jailbreak කරලා මොනවා හරි කරන්න පුලුවන්ද කියලා නම් දන්නෙ නැහැ)