අංගුලිමාල;16100490 said:
factory unlock ebay eken karaganin..
R-Sim unlock karannath puluwan, ekath ebay eken gannawanam rs 2000ta adui..
Thanks R-Sim ekak ganna eka wasi wage
Thanks R-Sim ekak ganna eka wasi wage
අංගුලිමාල;16105936 said:රිබෙල් සිම් දානවට වඩා හොඳයි ඕක ටිකක් අඩුවට විකුණලා අන්ලොක් එකක් ගන්න එක. නැත්නම් ෆැක්ටරි අන්ලොක් කරන එක. ලාබ වැඩේ කරා නම් හරි. රිබෙල් සිම් එක නැති දාට වෙන එකක් ගන්න ඕන. පරණ වුනහම විකුනන්නත් බෑ. කවුරුවත් කැමති නෑ පරණ ෆෝන් එකක් අරන් අන්ලොක් කරන්නත් සල්ලි දෙන්න.
අනික අප්ඩේට් කරන්නත් බෑ. ලෙඩ ගොඩයි.

