iPhone-402ක්-අත්අඩංගුවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    iPhone-402ක්-අත්අඩංගුවට

    iPhone 402ක් සහ සිම් 17,400ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

    d4adb3207c274111e2788a9fe8ffc8e5_L.jpg

    මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.

    එහිදී අයි.ෆෝන් 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන තිබේ.

    පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

    WhatsApp-Image-2019-06-07-at-3.40.11-PM1.jpeg

    WhatsApp-Image-2019-06-07-at-3.40.11-PM.jpeg

    WhatsApp-Image-2019-06-07-at-3.58.34-PM1.jpeg

    b4f77b9681058ca11b877815edb91cae-1280x960.jpg

    WhatsApp-Image-2019-06-07-at-3.58.36-PM.jpeg

    අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    නීති විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද(07) අළුයම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

    අදාළ නිවසේ තිබී අති නවීන ජංගම දුරකථන 402 ක්, විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 17400 ක්, රවුටර් 60 ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.

    සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් විවිධ වංචනික ක්‍රියාවල නිරතව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

    අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට නීතිවිරෝධීව රැදී සිටි අයෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ටෙලිකොම් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අදාල ස්ථානයට කැදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    rack eka tiyana widihata phones okkoma use kerenawa wage
    dual sim phone gattanam tawath lesi
    apple gatte ai
    sure ekata secure wadak

    meken penawa ios eke watina kama
    android unta ridei lol
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    iPhone 402ක් සහ සිම් 17,400ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

    d4adb3207c274111e2788a9fe8ffc8e5_L.jpg

    මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.

    එහිදී අයි.ෆෝන් 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන තිබේ.

    පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

    WhatsApp-Image-2019-06-07-at-3.40.11-PM1.jpeg

    WhatsApp-Image-2019-06-07-at-3.40.11-PM.jpeg

    WhatsApp-Image-2019-06-07-at-3.58.34-PM1.jpeg

    b4f77b9681058ca11b877815edb91cae-1280x960.jpg

    WhatsApp-Image-2019-06-07-at-3.58.36-PM.jpeg

    අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    නීති විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද(07) අළුයම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

    අදාළ නිවසේ තිබී අති නවීන ජංගම දුරකථන 402 ක්, විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 17400 ක්, රවුටර් 60 ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.

    සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් විවිධ වංචනික ක්‍රියාවල නිරතව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

    අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට නීතිවිරෝධීව රැදී සිටි අයෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ටෙලිකොම් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අදාල ස්ථානයට කැදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

    International call balada? Ay sim box ekak use kale naththe?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    FB like එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ‍රිවීව්, යූටියුබ් වීව්ස් එහෙම විකුනන පොරක්ද දන්නෙ නෑ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    FB like එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ‍රිවීව්, යූටියුබ් වීව්ස් එහෙම විකුනන පොරක්ද දන්නෙ නෑ

    ඔව් බන් ඇහෙම දෙයක් තම වෙන හොර වෙඩක් නම් වෙන්න බෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    click farms

    FB like එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ‍රිවීව්, යූටියුබ් වීව්ස් එහෙම විකුනන පොරක්ද දන්නෙ නෑ

    mu idd calls walata use karala wenna ona aru kiwwa ratata ahimi una mudal wishala pramanyak kathawak,

    click farms නම් ලංකාවේ illegal වෙන්න නීති නැතුව ඇති
    Thailand etc නම් raids යනවා දැකල තිනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    click farms

    mu idd calls walata use karala wenna ona aru kiwwa ratata ahimi una mudal wishala pramanyak kathawak,

    click farms නම් ලංකාවේ illegal වෙන්න නීති නැතුව ඇති
    Thailand etc නම් raids යනවා දැකල තිනවා

    VOIP IDD ඉලීගල් වෙන්නෙ ඇයි
    බ්‍රාන්චස් වෙනස් රටවල තියන ඔෆිස් වල එහෙම ඕව සෙටප් කරන් ඉන්නවානේ, එතකොට ඒවත් ඉලීගල්ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ලංකාවේ නීති නැති නිසා චීන මෙහෙ ඉදන් ගේම ගහන්න ඇති. කොහොමද බන් ඔච්චර සිම් active කරන්නේ. අද මන් Etisalat සිම් 2ක් ගන්න ගිහින් 1යි දුන්නේ කඩේ පරය security reasons කියල.