iPhone 4s - 8GB Version?

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මොකක්ද මචන් මේ Iphone 4s - 8GB වර්ශන් එක? :baffled: :baffled:
    මගේ යාලුවෙක්ට US වලින් Brand new එකක් එවලා.
    මම නම් අහල තියෙන්නෙ 16 GB වලින් ඉහලට 4S එක එන්නේ කියලා..
    මම USE කරන්නෙත් 16 GB එකක්. :love: :love: :P :yes: මේක අතට ගත්තාම තේරෙනවා Iphone 4s 16GB එක වගේ නෙමෙයි කියලා? :baffled: :baffled:
    මේක Clone එකක්ද? :angry: :angry:
    Net එකේ නම් තියනවා මේක Version එකක්ලු Network Providers ලා වෙනුවෙන් Apple Release කරපු? දන්න අය නැද්ද මේ ගැන? :( :( :(
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අව්ලක් නෑ මචං ගොඩක් US providers ට දුන්නා ඔහොම. Unlock ද?
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අව්ලක් නෑ මචං ගොඩක් US providers ට දුන්නා ඔහොම. Unlock ද?

    Ow Unlocked, machan eth meke aul godak wage matanam. audio jack eka hariyata plug karanna ba. phone eka sarin sare no service kiyala watenawa. wifith aul wage. siri and apps store okkoma original 100%
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Ow Unlocked, machan eth meke aul godak wage matanam. audio jack eka hariyata plug karanna ba. phone eka sarin sare no service kiyala watenawa. wifith aul wage. siri and apps store okkoma original 100%

    machan ipsw eka restore karahan.
    oka ene CDMA+GSM samahara vita international unlock ekak athe F/U name.