Iphone - International Version

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Apple Asia එකෙන් iphone එකක් ගන්න බැලුවේ. ඒකේ තමා අඩුම මිල මම දැක්කේ. ඒත් සමහරු කියනවා Aplple Asia එකේ තියෙන්නේ Dubai version ඒක නිසා අඩු මිලට දෙනවා කියලා. ලංකාවේ Network Full band වැඩ කරන Iphone Version එකක් තියෙනව? ලංකාවෙන් seal pack iphone එකක් ගන්නවා නම් Version එක අදාලද? නැත්නම් ඒ ගැන සැලකිලිමත් විය යුතු නැද්ද?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Apple Asia එකෙන් iphone එකක් ගන්න බැලුවේ. ඒකේ තමා අඩුම මිල මම දැක්කේ. ඒත් සමහරු කියනවා Aplple Asia එකේ තියෙන්නේ Dubai version ඒක නිසා අඩු මිලට දෙනවා කියලා. ලංකාවේ Network Full band වැඩ කරන Iphone Version එකක් තියෙනව? ලංකාවෙන් seal pack iphone එකක් ගන්නවා නම් Version එක අදාලද? නැත්නම් ඒ ගැන සැලකිලිමත් විය යුතු නැද්ද?
    Next week 16 enawa. Ethakota anith ewa adu wenawa
     
    • Like
    Reactions: Erandic

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    apple international version kiyala ekak na, lankawata galapenne singapore version eka habai dubai version eketh ehema notice wena wenasak nan danila na
     
    • Like
    Reactions: Erandic