මගේ Iphone 4S එකේ Battery එක අව්ල් වගේ..
ඒක Check කරගන්න විදියක් තියෙනවාද?
නැතිනම් Battery එකක් Replace කරගන්න කීයක් විතර යයිද?
කොහෙද වගකීමක් සහිතව කර ගන්න තියෙන්‍නෙ?
ඒක Check කරගන්න විදියක් තියෙනවාද?
නැතිනම් Battery එකක් Replace කරගන්න කීයක් විතර යයිද?
කොහෙද වගකීමක් සහිතව කර ගන්න තියෙන්‍නෙ?