mata honda phone case ekak & screen protector ekak gennapu ekek link ekak deepanko online ganna
plssss
plssss


pls machan photo ekak or link ekak dapan... man hituwe matte look ekak tiyena screen protector ekak danna... umba buy kare kohenda kiyalath kiyapanරත්තරං;17667751 said:මචන් මම මෙටල් කවර් එකක් දාලා තියෙන්නේ වටේට. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක ටෙම්පර්ඩ් ග්ලාස් එකක්. ග්ලාස්ක් එකයි කවර් එකයි රුපියල් 1000ක් වෙයි උපරිමම ලංකාවේ. බලල ගනින්. දෙකම හොදයි. පොටෝ එකක් ඕනේනම් කියපන් කවර් එකේ අරන් දාන්නම්. ටෙම්පර්ඩ් ග්ලාස් එකනම් අලවලනේ තියෙන්නේ. ඕනේනම් ඒකේ පෙට්ටිය තියෙනවා
good ekaka link ekak dapanko, if u haveebay thama
pls machan photo ekak or link ekak dapan... man hituwe matte look ekak tiyena screen protector ekak danna... umba buy kare kohenda kiyalath kiyapan
good ekaka link ekak dapanko, if u have
රත්තරං;17668188 said:අපෝ මැට් එක ගහන්න එපා කක්ක බාල්දි 7යි චූ බාල්දි 3යි. ඩිස්ප්ලේ එකේ කොලිටිය විනාසම වෙලා යනවා. ග්ලාස් එක දාපන්.
ගත්තේ නම් ලංකාවෙන් නෙමේ. ඒත් මම කියන්නේ ෆෝන් එකේ ඩිසයින් එකේ ලස්සන රැකගන්න ඕන්නම් මේ දෙක දාන්න
![]()
mama gennuwa 3k bn. ebay eken ganin. eka labai sahenna
thnks machan umbe help ekata..
back side ekata etakota cover ekak dala nedda??
රත්තරං;17711279 said:ප්ලාස්ටික් ස්ටිකරයක් තියෙන්නේ. ඒකනම් මේ ගත්ත තැනින් නිකන් ගහල දුන්න එකක්. ඉස්සරහට ගහල දුන්න එක ගලවලා විසික් කරලා ග්ලාස් එක ගැහුවා