මෙන්න මේකයි සිද්දිය...
මගේ යාලුවෙක් දැන් දවස් දෙක තුනකට කලින් iphone 5s 64GB Gold එකක් අරන් තිබුණා 55කට,
කැනඩාවෙන් ගෙන්නපු එකක් කියලා තමයි විකුණලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් එකක් වගේම තිබුණා ෆුල් සෙට් එක්කම..
බැලුවම කිසිම අවුලක් පෙන්න නෑ..
condition 100% 
එත් අවුල මේකයි...

මේකේ IMEI එක චෙක් කරාම එන්නේ IPhone 5s 16GB Space Gray - A1533
ඒ උනාට මේ ෆෝන් එකේ තියෙන විදියට මේක IPhone 5s 64GB Gold - A1453

එහෙම වෙන්නේ කොහොමද බන්...?

මේක ෆේක් එකක් ද..?
එහෙමත් නැත්නම් refurbished එකක් ද..?
මේකේ බොක්ස් එකේ සහ ෆෝන් එකේ IMEI and Serial Number සමානයි..
වෙනසක් නෑ..
මේ තියෙන්නේ ෆෝන් එකේ Screen shot එකක්
මේ තියෙන්නේ ෆෝන් එක..
iPhone වැඩ්ඩන්ගෙන් මේ පිළිබද උපදෙසක් සහ විග්‍රහයක් බලාපොරොත්තු වෙමි...