kohmada bun ehama karanay mobile eka dan tiyney italy neh ඒක අවුලක් නැහැ, customer service call එකක් දීපන්. iPhone එකක් හරියට unlock කරන්න පුළුවන් carrier ට විතරයි. ගොඩක් උන් කරනවා හැබැයි ආයේ OS එක restore කලාම lock වෙනවා. එක හින්ද හරියට කර ගනින.